ඊ නිව්ස් කාමරෙන් සොයා ගනීඊ නිව්ස් කාමරෙන&#3530

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මොකක්ද බන් උඹේ මේ වට්ටිඅම්මා කතා. මේ එකක්වත් නීති විරෝදී නෑ නේ. අනෙක නීති විරෝදී උනත් නීතියෙන් කටයුතු කරනවා මිසක් ගිනි තියල හරියනවද. අනෙක enews එකේ දන ඒවා ඇත්තද පචද කියන එක කොහෙත්ම අදාල නෑ .

    එක හින්ද උඹ කියපු එක විහිළුවක් කියල හිතනවා. :D
     
    Last edited:

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මුන් තමයි අපේ රටේ ජාතිවාදය අවුස්සන කාලකන්නි,මුන් රටට කියල තියන බොරු කෙප්ප වල හැටියට මුන්ට වැහි නැති හෙන ගහනව, NGO කාරයින්ගෙ සල්ලි වලින් එදා වේල හොයා ගන්න හිගන්නො
     
    • Like
    Reactions: royweera

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    windows8 ,machan uba ponnaya unata anith un ela kollo ban.ube widiyata anithun gana hithanna epa ponnayo!!!!!!
    mahindata kiyala galak kapan paththakata wela idu puka denna enne nathiwa,
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    machan uba ponsekage basawa elakiri eke pawichchi karanna epa. hoda wadagath membersla inne elakiri eke
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ"

    non of these things are illegal
    aren't they ,let's see one by one them
    those bottles aren't illegal unless there are ton of bottles at one place ,infact everyone uses liquor ,I know it's not a good idea but it doesn't mean it's illegal.

    now think about panties.
    are panties illegal? there might be women journalists were working on their office so they stay day and night sometimes so panties may need to change when they needed.

    porn movies aren't illegal too.
    everyone watches porns even those people who claims politicians
    also they participant to those contents I mean practically do that.
    so what's wrong with porns.

    are condoms illegal? condoms were recommend by government ,so if someone keeps a condom does it consider as a terrorist activity?
    they are people too so when they need to have sex they do it ,it's not a rape cause both parties should agree to have sex.

    now as the conclusion none of these things are illegal, those might be pretty much adult contents but if they are already adults.? then there is nothing wrong with that.

    agreed. none of those are illegal.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ඇයි ආණ්ඩුවෙ උන් උඹ‍ට පෝලිම දාන්න එනකොට ඕව අරගෙන එන්නෙ නැද්ද. නිකං බොළඳ කතා නොකිය හිටපන් බං පැත්තකට වෙලා.

    ඔය කතා‍ව ඇත්ත නම් නියම කොල්ලො ටිකක් තමයි ඒකෙ ඉඳල තියෙන්නෙ.
    :lol::shocked:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මුන් තමයි අපේ රටේ ජාතිවාදය අවුස්සන කාලකන්නි,මුන් රටට කියල තියන බොරු කෙප්ප වල හැටියට මුන්ට වැහි නැති හෙන ගහනව, NGO කාරයින්ගෙ සල්ලි වලින් එදා වේල හොයා ගන්න හිගන්නො
    i agree machan....
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මුන් තමයි අපේ රටේ ජාතිවාදය අවුස්සන කාලකන්නි,මුන් රටට කියල තියන බොරු කෙප්ප වල හැටියට මුන්ට වැහි නැති හෙන ගහනව, NGO කාරයින්ගෙ සල්ලි වලින් එදා වේල හොයා ගන්න හිගන්නො

    :yes:

    mun athule bibi badu gagaha ratata pacha sapayapu eka karala thiyenne.
    office eka ekka oke pacha katha liyapu unwath gini thiyanna thibbe
     
    • Like
    Reactions: amila_banks

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොකක්ද බන් උඹේ මේ වට්ටිඅම්මා කතා. මේ එකක්වත් නීති විරෝදී නෑ නේ. අනෙක නීති විරෝදී උනත් නීතියෙන් කටයුතු කරනවා මිසක් ගිනි තියල හරියනවද. අනෙක enews එකේ දන ඒවා ඇත්තද පචද කියන එක කොහෙත්ම අදාල නෑ .

    එක හින්ද උඹ කියපු එක විහිළුවක් කියල හිතනවා. :D

    :no:

    lankawe sadacharayak thiyenawa. api unath gewal wala hotal wala karana ewa office wala karanne nahane. loketa sudu redi pennan inna pacha horunge niruwatha thama meken penne
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    :no:

    lankawe sadacharayak thiyenawa. api unath gewal wala hotal wala karana ewa office wala karanne nahane. loketa sudu redi pennan inna pacha horunge niruwatha thama meken penne

    හරි බන්. උන් ලෝකේ ඉන්න ජරාම news කාරයෝ වෙන්න පුළුවන්. උන් නීති විරෝධී වෙන්න පුළුවන්.
    ඒ උනාට කාටවත් බැනේ උන්ට ගිනිතියන්න. එකනේ ලංකාවට "චෝප්පෙගේ ජොයින්ට් එක" කියන්නැතිව "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ. එක හින්ද නීතියෙන් කටයුතු කරනම් තමා හොඳ කියල හිතනවා.

    එක හින්ද මම උඹෙන් ඉල්ලන්නේ, උන්ගේ මතවාදයට බැනපන් (පතුරු ගහපන්). ගිනි තිබ්බ එක සාධාරණිකරණය කරන්න එපා කියල .
    :)
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හරි බන්. උන් ලෝකේ ඉන්න ජරාම news කාරයෝ වෙන්න පුළුවන්. උන් නීති විරෝධී වෙන්න පුළුවන්.
    ඒ උනාට කාටවත් බැනේ උන්ට ගිනිතියන්න. එකනේ ලංකාවට "චෝප්පෙගේ ජොයින්ට් එක" කියන්නැතිව "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ. එක හින්ද නීතියෙන් කටයුතු කරනම් තමා හොඳ කියල හිතනවා.

    එක හින්ද මම උඹෙන් ඉල්ලන්නේ, උන්ගේ මතවාදයට බැනපන් (පතුරු ගහපන්). ගිනි තිබ්බ එක සාධාරණිකරණය කරන්න එපා කියල .
    :)

    :yes:

    meka machan samahara wita ungema wadak wenna puluwan anduwata mada gahanna. lagadima aththa naththa eli weyi
    kawuru hari gini thibbanam waradi thama. eth ithin lankawe minissuntath iwasime simawak thiyenawane.
    habayi machan oya jara yakku karana wada nisa oka winasa wechcha eka gana lankawe godak minissu sathutu wenawa
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    DAN HAMA MAGULAK MA GINI GATTAI KIUWA NEDA?? LAKSHA GAANAK WATINA LIBRY EKAI SERVER EKAI OFFICE EKAI SERAMA GINI GENA BLUE FILM CD TIKAI, CONDOM UI, KELLONGE PANTY ITURU UNE KOMADA?? OKA GINI TIYANNA APU UN GE WADAK:no:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    "පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ"

    non of these things are illegal
    aren't they ,let's see one by one them
    those bottles aren't illegal unless there are ton of bottles at one place ,infact everyone uses liquor ,I know it's not a good idea but it doesn't mean it's illegal.

    now think about panties.
    are panties illegal? there might be women journalists were working on their office so they stay day and night sometimes so panties may need to change when they needed.

    porn movies aren't illegal too.
    everyone watches porns even those people who claims politicians
    also they participant to those contents I mean practically do that.
    so what's wrong with porns.

    are condoms illegal? condoms were recommend by government ,so if someone keeps a condom does it consider as a terrorist activity?
    they are people too so when they need to have sex they do it ,it's not a rape cause both parties should agree to have sex.

    now as the conclusion none of these things are illegal, those might be pretty much adult contents but if they are already adults.? then there is nothing wrong with that.

    totally agree with you,