ponsekage katha ahuwama ohoma thama malli.
uba podi eka nisa thama hadenna kal thiyenawa. waren ape paththata

අපි ගැනන් ගන්නේ ඊ නිව්ස් කිව්වොත් විතරයි. නැද්ද?දිනමිණ ජාතික පුවත් පතෙන්, නිසා අපි ගණන් ගන්නේ නැහැ...
දිනමිණ ජාතික පුවත් පතෙන්, නිසා අපි ගණන් ගන්නේ නැහැ...

බෙනට් රූපසිංහ එතකොට කියන්නේ ගල් පැලෙන ඇත්තද?සිරා.. කවුද බන් මහින්ද අබේසුන්දර කියන කතා පිලිගන්නේ. මිනිහා කියන කතා ජනාධිපතිවත් ගනන් ගන්නේ නැතුව ඇති.![]()
බෙනට් රූපසිංහ එතකොට කියන්නේ ගල් පැලෙන ඇත්තද?
ඇත්තෙන්ම ඔබ හරි. ඒත් ගොඩ දෙනෙක්ට මේක තේරුම් ගන්න බෑ!එහෙම කියන්න බෑ.. ආණ්ඩුවට unlimited කඩේ යන අය සහ ආණ්ඩු විරෝදී (ඒ කියන්නේ ආණ්ඩුව කරඅ හැම වැඩේම විවේචනය කරන අය) අය කියන කතා අපිට 100% පිළිගන්න බෑ.