ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පැවසීය.

    යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා එසේ පැවසීය.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/latest_news/ඊ-ප-එෆ-පලය-ඉහළ-දමය/1-651159
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    @shenat @Kumbhakarna22 🤭 🤭
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පැවසීය.

    9t72Svq.png

    කට වචන නේ ආයිබෝං... සුරංගනා කතා කොච්චර අහලා තියනවද මේ වගේ..
    ඉහල දමනවානම් දාන්න තිබ්බනේ.. ඕකට කෙලින්න තිබ්බ හදිසිය නැහැ නේ...
    ඒක මැතිවරණ වේදිකාවල මාතෘකාවක් වෙන නිසා හීනියට පොඩි පගාවක් දීගෙන යන්න හදන්නෙ...

    මෙයත් ගුලිකරලා පච විදින පොරක්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,545
    86,826
    113
    ආශ්චර්යමත් රටක

    අඩු කරපු පොළී ටික දෙන්න කියාපන්කො ඉස්සෙල්ල. අන්න එදාට හොඳයි කියන්නං.

    එහෙම කරන්නෙ නැත්තං ඕක ගිහින් වෙනද වගේ බයියන්ට කියාපන්. ගෝතයගෙන් පස්සෙ සවුබාගෙ දැක්ම පොනිල හදනකන් උන් බලන් ඉන්නෙ 😹😹
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    අඩු කරපු පොළී ටික දෙන්න කියාපන්කො ඉස්සෙල්ල. අන්න එදාට හොඳයි කියන්නං.

    එහෙම කරන්නෙ නැත්තං ඕක ගිහින් වෙනද වගේ බයියන්ට කියාපන්. ගෝතයගෙන් පස්සෙ සවුබාගෙ දැක්ම පොනිල හදනකන් උන් බලන් ඉන්නෙ 😹😹
    එහම උනොත් ලොකු පොලියක් ලැබෙන්න ඕනේ , බලමුකෝ වෙයිද කියලා