පොඩි කාලෙ මතක් උනා අපිත් පොඩි හාමුදුරුවන් එක්ක ක්රිකට් ගැහුවා පොඩි කාලෙ ලොකු හාමුදුරුවො
ලොකු පොච්චියකට තෙ එකක් වක් කරලා බිකට් එක්ක කන්න බොන්න දුන්නා/ හැමදාම මොනවා හරි ලොකු හාමුදුරුවො දුන්නා (හැබැයි දව්සම සෙල්ලම් කරන දුන්නෙ නැහැ පැයක් විතර සෙල්ලම් කරෙ )