පොඩ්ඩක් දිගයි තමයි.. මෙයා ආයිත් මට කතා කරන එකක් නැද්ද? මෙතන මගේ රිප්ලයි පේන්නේ නෑ ඒවා ඩිලීට් වෙලා..
මොකක්ද හිතෙන්නෙ.. මට දැන් මාර දුකක් දැනෙනවා මට එයාට සතුටින් යන්න දෙන්න බැරි වුනා.. අන්තිමට කෝල් කලත් එයාට මම බැනලා තමයි තිබ්බේ තරහෙන්.. මට මාර දුකයි.. මේක ගොඩක් ලොකු කතාවක් මේක තමා අවසානේ.. මට එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕන.. මට දැන් තේරෙන්නේ ඒයා මට කොච්චර ආදරේ කලාද කියලා..

------ Post added on Dec 25, 2025 at 4:28 PM