උඔලා අහුවුන ලොකුම ගාන කියද?

avishkaw

Active member
  • Mar 9, 2016
    294
    248
    43
    උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 😝😝 මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
    mokenda ganna giye..... details dapan anith evunuth ahuvenna kalin
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    mekata lamaya bakal wenawa machan

    uba inne middle east rataka nam, masa 6ta wada kal denna epa, athdakeemen kiyanne, denawa nam salli court eka haraha ganin, nathnam umbe visa ekatath kelawena guliyak aruta abaranna puluwan
    ------ Post added on Oct 29, 2025 at 9:32 AM
    ADO SIRAMA SIRA KATHAWAK KIYANNAM? DAN MATHAK WUNE.... poddak hitapan!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
    මම ඩිග්‍රී එක කරෙ disatance learning, University of London. ඉහලින්ම පාස්. වැඩෙ කියන්නෙ ඉතින් අපි තනියම කරගන්න ඔනෙ, අරුන්ගෙ නම විතරයි. onsite යනවා නම් නෙ ටීචර්ස් ලාගෙ සපොර්ට්, අපිට තියෙන්නෙ student portal, ටීචර්ස් ලා උන්ට හිතුනොත් උදවු කරනවා, ගොඩක් ම ස්ටුඩන්ට්ස් ලා ස්ටුඩ්න්ට්ස් ලා තමයි උදවු කරගන්නෙ, අපි ඉතින් පණ දාගෙන හෙන මිටි පොත් කියවලා ඉගෙන ගන්නවා, බැරි දෙවල් යුටුබ් එකෙන් හරි නැත්නම් ෆොරම් එකෙන් තමයි කරගන්නෙ, අපිට තිබ්බ data compression and cryptography subject එකක්, ඔක පට්ටම අමාරුයි, මම කොහොම හරි කරා. සින්ගපුරුවෙන් ඉන්න පොරක් (අවුරුදු 20ක් වගෙ ඇතී උ ෆොරම් එකෙ දාල තිබ්බා මෙක කරගන්න බැ අරක මෙක (අපිට තිබ්බ assignment ). මු ඉතින් දැන් අඬනවා ෆොරම් එකෙත්. මුට මම ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා කිව්වුවා පබ්ලික් අහන්න epaa meke ඉන්නව supervisor කෙනෙක් (Dr. Maggie ) කියලා, ඔකි ගෙ හෙන අලි ඔලුව and සැරයි. මම උට ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා උට එක කරන හැටි, මොකක්ද ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ කියලා කියලා දුන්නා. මු ඉතින් කොහොම හරි ඔක ගොඩ දාගෙන උ ඉතින් මාත් එක්ක ෆුල් ෆිට්. මුට උදවු කරෙ නැත්නම් උ ෆේල් වෙලා හෙන ජන්ජාල සීන් වෙන්න ගියෙ.

    එකෙන් පස්සෙ මූ පොඩි පොඩි හෙල්ප් කරලා තියෙනවා මට තෙරෙන්නෙ නැති මගුල්. කොහොම හරි මු මගෙන් එක දවසක් කිව්වුවා "කොවිඩ් නිසා අම්මාගෙ ජොබ් එක කේස්, $1000 වගෙ දෙන්න බැරිද කියලා පස්සෙ දෙන්නම්" කියලා , මම සල්ලි කාරයෙක් නෙමෙ, but හිත උනු වෙන නිසා ලෙසියෙන් මම දුන්නා.

    ඔනම ඩිගිරි එකක් ඉවර වෙන්නෙ ප්‍රොජෙක්ට් එකකින් නෙ, මම මාස දෙක තුනකට පස්සෙ මම උට කිව්වුව මට ප්‍රොජෙක්ට් එකක් කරලා දීපන් මට ඔකට වෙලා na" කියලා. යුනි ප්‍රොජෙක්ට් කියන්නෙ පට්ටම බොරින් සහා එපා වෙන වැඩක්. මු හරි ok කියලා baara gaththa, මම කිව්වුවා අර මම දුන්න සල්ලි තියාගනින් මට ප්‍රොජෙක්ට් එක කරලා දෙනවා නම් කියලා. උ ඔකෙ කියලා දැන් ඔන්න මාස දෙක තුනක් යනවා මු එක එක excuses . යකො මුට ජොබ් එකක් කරන වයසෙත් නෙමෙ, මු මාව බ්ලොක් කරා, හම්මාට මට හෙන මල. මට දැන් මුගෙ ෆොන් නම්බර් තියෙනවා, ඇඩ්‍රස් තියෙනවා (mokadha western union salli yawapu nisa kalin), මම ඉතින් කල්පනා කරනවා මුට කොහොමද ගෙම දෙන්නෙ, උගෙ ගෙදරට ගිහින් උගෙ සායම යවනවාද kiyala planning. පස්සෙ කල්පන කරලා idea එකක් ආව සින්ගපුරු debt collector service ekak යූස් කරන්න. මම එක කම්පැනි එකක් හොයලා මම උන්ට විස්තරෙ කියලා, fee එකක් ගෙවලා, චැට් පෙන්නලා, මුන්ට කිව්වුව ගිහින් මගෙ සල්ලි ගනින් කියලා, ෆී එක 100$ වගෙ සහා එ සල්ලි වලිනුත් 10% වගෙ උන් ගන්නවා, මම ok කිව්වුවා. පහුවෙනිදා මුන් ගිහින් උගෙ ගෙදර (දන්නවා නෙ, උන් uniform ගහලා army වගෙ වසවර්තියො වගෙ නෙ යන්නෙ, අපෙ සීසර් ලා වගෙ තමයී. අරු මට මෙසෙජ් එකක් එව්වුවා "ආහ් ඔයා කොහොමද මෙහෙම එවන්නෙ, ඔයා කිව්වුවෙ මට සල්ලි තියාගන්න කියලා නෙද (වචනෙන් අල්ලගන්න ), මම කිව්වුවා එහෙම නිකම් තියාගන්න දුන්නෙ නැ, උගෙ ගෙදරටත් කේස් ඇති නෙ පුතන්ඩියා ගැන, පස්සෙ සල්ලි ටික හම්බුනා, උ කිව්වුවා උ uni එකට complain karanawa ලු උ හෙල්ප් කරා අරක මෙක කියලා, මම කිවුවා කියපන් කියලා , මම බලාගන්නම් තොව කියලා. oka thamai siddiya.

    වැඩෙ චොර වෙගෙන යනකොට ඌ මාව බ්ලොක් කරන්න කලින් උගෙ ෆ්බ් එකෙ උගෙ යාලුවොන්ගෙ යෙහෙලියොන්ගෙ අන්කල් ආන්ටිලා ඔක්ක්කොගෙම ප්‍රොෆයිල් වල screenshot ගත්තා උට අරින්න "මෙන්න මු අම්මාව විකුනල මගෙන් සල්ලි කඩා ගත්තා " කියන්න . සින්හවන්ශෙ කියන්නෙ හොඳට හොඳයි නරකට නරකයි ආය්ත් අපි තරහා කරොත් ලොවෙත් නැති වෙන්න අබරන්නෙ

    cc @Gingy

    Singapore Debt COllector agency example!
     
    Last edited:
    • Like
    Reactions: Lanka Ideas

    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    මුලින්ම අපි සබ්කන්ට්‍රැක්ට් කරපු තැන ඉංජින්යර් කිව්වා ඌ ගාව වැඩට එන්න කියලා. දැන් ගෙවනවා වගේ තුන් ගුණයක් ගෙවන්න. මමත් උගේ කට වචනේ විශ්වාස කරලා ඉන්න තැනින අස් උනා. අස්වෙලා අරු කියපු දවසේ එතන වැඩට ගියාම කිව්වා ගන්න බෑ කියලා. මාස තුනක් රස්සාව නැතිව හිටියා.

    ගෙදර ටීවී එක කැඩිලා, අබාන්ස් සේල් එකක් තිබිලා කොල්ලුපිටියේ උන්ගේ හෙඩ් ඔෆිස් එක පිටි පස්සේ, තාත්තට කථා කරලා ඇහුවා ඒ දවස් වල 90000ක් වගේ වෙන අගල් 40 ටිවි එකක් 55000 යි, එයා අලුතින් ටීවී එකක් ගන්න තියං හිටිය 34000 දෙනවද ඉතුරු 21000 මම දාලා අරගන්න. තාත්තත් හා කිව්ව නිසා මම ගත්තා. තාත්තා සතයක් දුන්නේ නෑ. කරුමෙට ඒ ටීවී එක වැඩ කලේ මාස 10යි. වොරන්ටි වලට අරං ගියාම කියපි සේල් අයිටම් වලට මාස 3යි වොරන්ටි කියලා. අතින් ගෙවලා හදන්න ඇහුවම බෝඩ් එක ගන්න නෑලු අලුත් එකක් ගන්නලු. 55000 ක් කෙලවුනා මදිවට තාමත් වචන අහනවා

    අම්මට දඹදිව යන්න ආසයි ගගා කියවන නිසා අමාරුවෙන් සල්ලි එකතු කරලා ලක්ෂ තුනක් දුන්නා. එයා ඒක පන්සලට පූජා කරලද කොහේද දැන් සල්ලී නෑ. මම ගෙදරට සල්ලි දෙන්නෑ හම්බ කරන ඒවා මොනවා කරනවද දන්නෑ කියලා අපේ පවුලේ හැමොටම කිය කිය යනවා. වෙලාවට සල්ලි ඔන්ලයින් එයාගේ එකවුන්ට් එකට දාපු නිසා මම ඒ SS පවුලේ අයට පෙන්නුවා. දැන් කියනවා අම්මට තාත්තට සල්ලි දෙන එක ඔච්චර කියවන්න දෙයක්ද කියලා.
     
    1. Engineer scene and warranty scene mala paninawa
    2. Invoice eke maasa thune kathaawa thibbaadha?
     
    • Like
    Reactions: senewimala1988

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,301
    8,261
    113
    Galaha
    එකෙක්ට අහු උනා eBay එකෙන් බඩු වගයක් ගෙනල්ල දෙන්න කියලා ගෙනාවට පස්සෙ සල්ලි දුන්නෙ නෑ දැන් අවුරුදු 15කට විතර කලින්. අමතක වෙලා ඇති කියල මේ නෑතකදිත් ඒ වගේ වැඩක් කීවා මම බෑ කීවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    එකෙක්ට අහු උනා eBay එකෙන් බඩු වගයක් ගෙනල්ල දෙන්න කියලා ගෙනාවට පස්සෙ සල්ලි දුන්නෙ නෑ දැන් අවුරුදු 15කට විතර කලින්. අමතක වෙලා ඇති කියල මේ නෑතකදිත් ඒ වගේ වැඩක් කීවා මම බෑ කීවා.
    Umba mathak karanna epai. Oya wage ewun assare karanneth na mama
     
    • Like
    Reactions: senewimala1988

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    mekata lamaya bakal wenawa machan

    uba inne middle east rataka nam, masa 6ta wada kal denna epa, athdakeemen kiyanne, denawa nam salli court eka haraha ganin, nathnam umbe visa ekatath kelawena guliyak aruta abaranna puluwan
    ------ Post added on Oct 29, 2025 at 9:32 AM
    Thailand මචන්. දැනට 1,040,000 ගත්ත . තව මාස 13ක් යයි ඔක්කොම එන්න

    ගෑනි මාව මරපු නැති එක පුදුමයි 🙃
     
    • Like
    Reactions: Gingy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,301
    8,261
    113
    Galaha
    අම්මට දඹදිව යන්න ආසයි ගගා කියවන නිසා අමාරුවෙන් සල්ලි එකතු කරලා ලක්ෂ තුනක් දුන්නා. එයා ඒක පන්සලට පූජා කරලද කොහේද දැන් සල්ලී නෑ. මම ගෙදරට සල්ලි දෙන්නෑ හම්බ කරන ඒවා මොනවා කරනවද දන්නෑ කියලා අපේ පවුලේ හැමොටම කිය කිය යනවා. වෙලාවට සල්ලි ඔන්ලයින් එයාගේ එකවුන්ට් එකට දාපු නිසා මම ඒ SS පවුලේ අයට පෙන්නුවා. දැන් කියනවා අම්මට තාත්තට සල්ලි දෙන එක ඔච්චර කියවන්න දෙයක්ද කියලා.
    මගෙත් වයිෆ්ගේ අම්මට පන්සල් උනක් තියෙනවා. ගියෙ අවුරුද්දෙ කටින පිංකමට ලක්ශ 2ක් 3ක් ඉවර කරා.
    Umba mathak karanna epai. Oya wage ewun assare karanneth na mama
    මම උන් එක්ක ගනුදෙනු නෑ බං දැන්. උදවුවක් ඕන උනාම තමයි ඕකුන් එන්නෙ කොහොමත්. ඒකාලේ වැඩිය තේරුමක් නෑනේ යාලුවො තමයි ජිවිතේ වගේනේ ඉන්නෙ.
     
    • Wow
    Reactions: senewimala1988

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    30lks .
    rata yanna gihin car ekath wikunala wife ,baba ,ammalawa trip hitan ekkagena giya rent ekata wahan aragena.sahena kalekin eye meet wenne nahane kiyala.serama lost eka baluwama ita wadi.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,913
    12,954
    113
    Thailand මචන්. දැනට 1,040,000 ගත්ත . තව මාස 13ක් යයි ඔක්කොම එන්න

    ගෑනි මාව මරපු නැති එක පුදුමයි 🙃
    balm tikak ewapan salli dannam :)