උඔලා අහුවුන ලොකුම ගාන කියද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ලක්ෂ 20 - 30 අතර ගාණක්. horu aran giya gedatta panala
    ඔච්චර ගානකට පොලීසියෙන් ලොකුවට investigate කරනවනෙ. අහු උනේ නැද්ද හොරාව?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,064
    113
    ඔච්චර ගානකට පොලීසියෙන් ලොකුවට investigate කරනවනෙ. අහු උනේ නැද්ද හොරාව?
    bambuwa...tama,...CCTV check karla.hoya gann behe kiyala atha arala damma...dan hitha hadagana innawa
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    උඔලා වංචාවකට එහෙම නැත්තම් රැවටීමකට අහු වෙලා නැති කරගත්ත ලොකුමා මුදල කීයද? මන් අහන්නේ ණයට දීලා නෙමෙයි... 😝😝 මම ගිය ඉරිදා 180k ට කෙල කරගත්තා ෆෝන් එකක් අරගන්න ගිහින්..
    10000
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    50000ක් වගේ තමයි මතක විදිහට. යාළුවෙකුගෙ ජොබ් සීන් එකකට එකෙකුට දීල...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    office එකේ හිටපු එකෙක්ට 1,600,000 දීල දැන් මාසෙට 40,000 ගානේ තාම දෙනව (පොලීසියට ගියාට පස්සෙ )
    Ehema salli denawanam, api laga thiyaganna one proof ehema monawada ban? Ethakota passe kaleka legal action ekak ganna puluwanneh
     
    • Like
    Reactions: Yin And Yang

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    Ehema salli denawanam, api laga thiyaganna one proof ehema monawada ban? Ethakota passe kaleka legal action ekak ganna puluwanneh
    මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
     
    • Love
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
    Thanks machan
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඉස්සර වැඩ කරපු තැන බොසා.
    උටත් හිතාගන්න බැරි client කෙනෙක්ව ගෙමක් ගහල ගෙනල්ලා ප්‍රොෆිට් එකෙන් 50% මාසේ ගානේ මට දෙන්න ඔකේ වෙලා පස්සෙ මට එතන රස්සාව එපා කරවලා මාව හලල තනියම මස් රාත්තලම කන්න ගිහින් අන්තිමට client වත් නැති කරන්, දැන් මොකුත් නැතුව එල්ලේන්න වැල් හොය හොය ඉන්නවා.
    2016/17 කාලේ සිද්දිය උනේ, මාසෙට ලක්ශයක් විතර සෙට් වෙන වැඩක්.
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    1761710025021.png

    meena me horata ahu una 69 Deals kiyana 3000k wathure
     
    • Haha
    Reactions: max_pain

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    View attachment 258198
    meena me horata ahu una 69 Deals kiyana 3000k wathure
    mekata lamaya bakal wenawa machan

    මේක ලංකාවෙ නෙවෙයි මචන් උනේ. මම නම් transfer slip එකයි chat එකයි අරන් පොලිසියට දුන්න. පොලිසියෙ උන් ඌට call කරල පැය කාලක් වගේ යද්දි මූ කිව්ව මාසෙන් මාසෙ සල්ලි දෙන්නම් කියල (පොලීසියෙන් මට court එකට අරන් යන්න official letter එකක් දුන්න, ඒත් දැන් මූ සල්ලි දෙන නිසා court එකට follow up කරේ නැහැ )
    uba inne middle east rataka nam, masa 6ta wada kal denna epa, athdakeemen kiyanne, denawa nam salli court eka haraha ganin, nathnam umbe visa ekatath kelawena guliyak aruta abaranna puluwan
    ------ Post added on Oct 29, 2025 at 9:32 AM
     
    • Like
    Reactions: c000l