උඔලා අහුවුන ලොකුම ගාන කියද?

Gala007

Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    2. Invoice eke maasa thune kathaawa thibbaadha?
    නෑ බං. ඒක සිල්ලර කඩයක බිල් පොත වගේ ඉන්වොයිස් එකක්. පෑනෙන් ලියලා පේඩ් කියලා සීල් ගහලා. මලාට උන්ගෙන් නං බඩු ගන්න හිතන්නෙ වත් නෑ දැන්
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    750k in 2010 It was a lot for me at that time - tried to build a company with an unfathful man
    Lesson was "Never trust cheap people"
    And lost about 500k in share market in 2014 - Lesson was Never take "A margin loan"
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ow ban. e page eke reviews kiyola nogiya gon kama. Car maintenance naha. KM 40i giye overheat wenna gatta. balinnan oya wage wada kalin minissuntath wela
    overheat වුනාම අපි ගෙවන්න ඔනෙද සල්ලි? එක උන්ගෙ වාහනෙ නෙ බන්, උන් maintain කරන්න එපැයි
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රුපියල් 250.මම 8 වසරේ විතර ඇති පට්ට කාලෙකට කලින්. පත්තරේ පොඩි ඇඩ් එකක් තිබ්බ ජපන් ආධාර යටතේ නොමිලේ පරිගණක බෙදාදේ , රුපියල් දෙසිය පනහක් සමග ඇඩ්රස් එක ලියපු ලියුම් කවරයක් එවන්න කියල. මම මනිඔර්ඩර් එකක් දැම්ම. උන් ජපානෙන් පරිගණක එනවා ටිකක් කල් යනවා කියල ලියුමක් එව්වා.මම ඒ ලියුම බලල ඇති සියපාරක් විතර. බලපං ඉතින් පොඩි එකෙක්ගේ හීන ස්කෑම් වුණා.

    අවුරුදු 5 කට විතර කලින් මම ඉක්මන් එකේ දැම්ම ඩෙස්ක්ටොප් එකක් විකුනන්න. ගන්න ආවේ ආච්චි එක්ක පොඩි එකෙක්. දැක්ක ගමන් මට මතක් වුනේ මගේ පොඩි කාලේ. මට අර ස්කෑම් එකට දාන්න 250 දුන්නෙත් ආච්චි. මම සෑහෙන්න ගානක් අඩු කරලා වාහනේ උන්වත් දාගෙන ගිහින් හයි කරලත් දීල ආවේ.
     
    Sira.