උඔලා කාර් එකක් නිසා කෙල කරගත්තු වැඩිම ගාන කීයද? මොකක් හරි මරාලෙකට කරගහලා හදාගන්න ගිහින් තියන වැඩිම ගාන කීයක් වගේද? 
බලන්නත් එක්ක දාලන් බලන්න.
Last edited:
2011 nam. Ee gaana wadidabo8 1.1M Serena van , radiator heat up always. sold by 0.9M
year 2011
you know everything2011 nam. Ee gaana wadida
Affaa atteda? Chassis eka hadanna laksha 26k gewwada?2.6Mn wingroad. Ganan wadi kaale laksha 6k witara aduwen gatte market rate ekata wada.
Aul tibbe Dirapu chassis eka goda daganna sagenna kattak kawa
na na hadanna giye 2i. Wiring paara karagena car eka hadala gattama itin goda. Habai itin ekata giyapu effort ekaAffaa atteda? Chassis eka hadanna laksha 26k gewwada?
axio, aqua ehem ABS nathi unam break wadinne nathuw yanawToyota tamai gannawnaan.anith okoma leda marala

Abs newe nissan ehema aran balapanko ena leda goda.axio, aqua ehem ABS nathi unam break wadinne nathuw yanaw![]()
engine ekat tiyala paint ekat gahuwanam brandnew vehicle labenawa agentපලවෙනි වාහනේ ආසාවට ගත්තෙ කිසිම දෙයක් නොදැන.
ඒකෙ engine overhaul එකක් කරන්න උනා
Automatic gearbox එකට කෙල වෙලා ඒක හැදුව
Shock absorbers 4 ම දැම්ම
A/C එකේ කූලර් එකයි, කොම්ප්රෙසර් එකයි අළුතෙන් දැම්ම
Alternator එක අළුතෙන් දැම්ම
තව පාර්ට්ස්, සෙන්සර්ස් බර ගානක් අළුතෙන් දැම්ම (Oxygen sensors, coil pack, map sensor, TPS, crank sensor, fuel pump, idle valve sensor)
Water pump එක දැම්ම
ECU එකත් රෙපෙයාර් කරන්න උනා
ඒකට මැකෑනික් කෙනෙක් හොයාගත්තෙ කොහෙන්ද බං? පොර කීයක් ගත්තද වැඩේට?thama nam awlak une na
ganna kalin mechanic kenek dammala full inspection ekak karala gaththe