උඔලා කාර් එකකට අහු වුන වැඩිම ගාන

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    උඔලා කාර් එකක් නිසා කෙල කරගත්තු වැඩිම ගාන කීයද? මොකක් හරි මරාලෙකට කරගහලා හදාගන්න ගිහින් තියන වැඩිම ගාන කීයක් වගේද? 😁😁 බලන්නත් එක්ක දාලන් බලන්න.

    IMG_1090.jpeg
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    2.6Mn wingroad. Ganan wadi kaale laksha 6k witara aduwen gatte market rate ekata wada.

    Aul tibbe Dirapu chassis eka goda daganna sagenna kattak kawa
     
    • Wow
    Reactions: kingcapton

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පලවෙනි වාහනේ ආසාවට ගත්තෙ කිසිම දෙයක් නොදැන.

    ඒකෙ engine overhaul එකක් කරන්න උනා
    Automatic gearbox එකට කෙල වෙලා ඒක හැදුව
    Shock absorbers 4 ම දැම්ම
    A/C එකේ කූලර් එකයි, කොම්ප්‍රෙසර් එකයි අළුතෙන් දැම්ම
    Alternator එක අළුතෙන් දැම්ම
    තව පාර්ට්ස්, සෙන්සර්ස් බර ගානක් අළුතෙන් දැම්ම (Oxygen sensors, coil pack, map sensor, TPS, crank sensor, fuel pump, idle valve sensor)
    Water pump එක දැම්ම
    ECU එකත් රෙපෙයාර් කරන්න උනා
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    තාම නම් එහෙම කරුමයක් සෙට් වෙලා නෑ.
    :rolleyes2:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පලවෙනි වාහනේ ආසාවට ගත්තෙ කිසිම දෙයක් නොදැන.

    ඒකෙ engine overhaul එකක් කරන්න උනා
    Automatic gearbox එකට කෙල වෙලා ඒක හැදුව
    Shock absorbers 4 ම දැම්ම
    A/C එකේ කූලර් එකයි, කොම්ප්‍රෙසර් එකයි අළුතෙන් දැම්ම
    Alternator එක අළුතෙන් දැම්ම
    තව පාර්ට්ස්, සෙන්සර්ස් බර ගානක් අළුතෙන් දැම්ම (Oxygen sensors, coil pack, map sensor, TPS, crank sensor, fuel pump, idle valve sensor)
    Water pump එක දැම්ම
    ECU එකත් රෙපෙයාර් කරන්න උනා
    engine ekat tiyala paint ekat gahuwanam brandnew vehicle labenawa agent
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    thama nam awlak une na
    ganna kalin mechanic kenek dammala full inspection ekak karala gaththe
    ඒකට මැකෑනික් කෙනෙක් හොයාගත්තෙ කොහෙන්ද බං? පොර කීයක් ගත්තද වැඩේට?