Mata watinawa ban..ekatama main road eke mama drive karapu wahane. License thibbeth na a kale. sampurnayen body ekak thiyanawa badu adu unoth...Heduwama watinawada e price akata??
Nethnam collector car da??

Aye ganan gihillanne bn 23 wage tibbaKoheda?
Overhaul ,කරෙ කොහෙන්ද බම්පලවෙනි වාහනේ ආසාවට ගත්තෙ කිසිම දෙයක් නොදැන.
ඒකෙ engine overhaul එකක් කරන්න උනා
Automatic gearbox එකට කෙල වෙලා ඒක හැදුව
Shock absorbers 4 ම දැම්ම
A/C එකේ කූලර් එකයි, කොම්ප්‍රෙසර් එකයි අළුතෙන් දැම්ම
Alternator එක අළුතෙන් දැම්ම
තව පාර්ට්ස්, සෙන්සර්ස් බර ගානක් අළුතෙන් දැම්ම (Oxygen sensors, coil pack, map sensor, TPS, crank sensor, fuel pump, idle valve sensor)
Water pump එක දැම්ම
ECU එකත් රෙපෙයාර් කරන්න උනා