උකන්ඩාවෙ

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    උකන්ඩාවෙ , ඩොලර් කවද්ද බන් ගෙන්නෙ. හරිනන් මෑතිවරෙනට approve දෙන්න පුලුවන් NPP එකට විතරයි, අනිත් ඔක්කොම හොරුනෙ, එහෙම නෙමෙනන් ලපයා public statement එකක් දෙන්න ඔනෙ ,නෑත්තන් හොරුන්ට පාර්ලිමන්ට් එකට එන්න ලපයා තාමා දීල තියෙන්නෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,719
    10,835
    113
    Sherwood වගේ තැනක
    උකන්ඩාවෙ ඩොලර් කිය කිය නෝමල් ටිකක් නැරේටිව් එක වෙනස් කරනවා නේද ?
    අපි පැනමා පේපර්ස් .. ගැන, ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන චැලේන්ජ් කරන්න කියල නෝමල් ගෙන් ඉල්ලමුද ?