උකන හීනයක් දැක්ක ඕයි.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,701
    113
    Gampaha
    සිහින පලාපල...,

    ඔබගේ සිහිනයේ දුටු,
    එක මත එක ගමන් ගන්නා ගුවන් යානා දෙකෙන් පෙන්නම් කරන්නේ,
    ආදරයෙන් බැඳී සිටින අඹුසැමි යුවලක් නිදහසේ තම යුග දිවිය ගතකරනා අයුරුයි,

    ඔබ විසින් කට බලියාගෙන ඒ දෙස බලා සිටීමෙන් සහ තම හිතවතුන්ටත් අඬ ගසා පෙන්වීමෙන්, පෙනීයන්නේ...
    මෙම අඹු සැමි යුවලගේ කැදැල්ල දකින ඔබට ඇතිවන පැලියාව සහ එය දැකීමෙන් ඔබේ ඇසට කටු අනිනවා වැනි ස්වභාවයක් පවතින බවයි..

    ගුවන් යානා දෙක වෙන් වීමෙන් පෙනී යන්නේ,
    ඔබේ ඇස්වහ වැදීමෙන් ඔවුන්ගේ ආදර කැදැල්ල බිඳී ගිය බවයි.

    එසේම පහතට පැමිනෙන ගුවන් යානය වෙතට ඔබ සතුටින් දුවගෙන යෑමෙන්, ඔබට, දික්කසාද වූ කාන්තාවකට කර ගැසීමට සිදුවන බව පෙන්වන අතර,

    ගුවන් යානය වැටුන තැන සොයාගැනීමට නොහැකි වීම සහ හමුදාවෙන් කඩාවැටුන ගුවන් යානය රැගෙන යාමෙන් පෙන්නුම් කරන්නේ,
    ඔබ විසින් කරේ එල්ලාගන්නා ලද ඩිවෝස් මඟුලට පසුකාලීනව නඩත්තු වන්දි ගෙවීමට සිදුවන බවයි.....

    - අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ph සිහින පලාපල....-
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ae09dh.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සිහින පලාපල...,

    ඔබගේ සිහිනයේ දුටු,
    එක මත එක ගමන් ගන්නා ගුවන් යානා දෙකෙන් පෙන්නම් කරන්නේ,
    ආදරයෙන් බැඳී සිටින අඹුසැමි යුවලක් නිදහසේ තම යුග දිවිය ගතකරනා අයුරුයි,

    ඔබ විසින් කට බලියාගෙන ඒ දෙස බලා සිටීමෙන් සහ තම හිතවතුන්ටත් අඬ ගසා පෙන්වීමෙන්, පෙනීයන්නේ...
    මෙම අඹු සැමි යුවලගේ කැදැල්ල දකින ඔබට ඇතිවන පැලියාව සහ එය දැකීමෙන් ඔබේ ඇසට කටු අනිනවා වැනි ස්වභාවයක් පවතින බවයි..

    ගුවන් යානා දෙක වෙන් වීමෙන් පෙනී යන්නේ,
    ඔබේ ඇස්වහ වැදීමෙන් ඔවුන්ගේ ආදර කැදැල්ල බිඳී ගිය බවයි.

    එසේම පහතට පැමිනෙන ගුවන් යානය වෙතට ඔබ සතුටින් දුවගෙන යෑමෙන්, ඔබට, දික්කසාද වූ කාන්තාවකට කර ගැසීමට සිදුවන බව පෙන්වන අතර,

    ගුවන් යානය වැටුන තැන සොයාගැනීමට නොහැකි වීම සහ හමුදාවෙන් කඩාවැටුන ගුවන් යානය රැගෙන යාමෙන් පෙන්නුම් කරන්නේ,
    ඔබ විසින් කරේ එල්ලාගන්නා ලද ඩිවෝස් මඟුලට පසුකාලීනව නඩත්තු වන්දි ගෙවීමට සිදුවන බවයි.....

    - අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ph සිහින පලාපල....-
    @Ragna_SL , @Mandalorian , @Solo Rider , @NRTG
    මෙහෙ වරෙවු මෙන්න මූ හීන වලටත් තේරුන් ලියනව. ප්‍රස්න තියෙනවන් අහපියව්