ඇඩ්මින් තුමාගේ අවධානය

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,417
    15,118
    113
    🌎
    6rits3.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,401
    77,482
    113
    @spamcheck මේ දශමයක් විතරයි

    Quote කරනවනං තව කොච්චර තියෙනවද? මට වෙලාව නෑ මේව හොය හොය ඉන්න

    @tharakaf
    @රෝසි ආච්චි
    @Kalegana

    මෙයාල හොද මිනිස්සු නෙමේ...
    කෝට් කරනවනං කෝට් කලෑකි කමෙන්ට් 5000 ක් වුණත්
    Ai Umbata quote karaganna bari? Wena wada tiyenawada? Palayan hora yanna. Umba gedara gaanunwa wkinalaa mekata wela aatahal ekey in a ekane karanne 🤭🤭
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,309
    27,514
    113
    @tharakaf
    @රෝසි ආච්චි
    @Kalegana

    මෙයාල හොද මිනිස්සු නෙමේ...
    කෝට් කරනවනං කෝට් කලෑකි කමෙන්ට් 5000 ක් වුණත්
    ඕව් එපාම කරපු කැරියො 3 දෙනෙක්

    @tharakaf - මූ තමා තාත්තට මැරෙන්න ගැහුවෙ
    @රෝසි ආච්චි - මූ තමා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට කියලා මේකෙ උන්ගෙ ඩොනේෂන් ස්කෑම් කරලා කොත්තු කෑවේ
    @Kalegana - මේකා තමා මේකෙ රිටලින් විකුනන්නෙ, කසිප්පු බීගත්ත ගමන්මයි

    මමත් රිපෝට් කරා (y) (y) (y)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794

    😁