උක්කුටුකිං

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උක්කුටුකිං කියන එකෙ තේරුම කියාල්ලකො බං
    මට සින්හල වලට ක්ලාස් එකක් තියෙද්දිත් ලැජ්ජයි නෙ බන්....එකෙක් මාව කොර කලානේ.....සද තරු එපාඋනා ඌ ආපු දේට.....ඇහුවෙත් උබ සින්හල දන්නව නේ නේද කියල.....යන්තම් සේප් උනා...හෙට අහුවෙන්න කලින් ..මට වැඩිය දන්න එකක් එන්නවනම් කියාන් කො......සියල්ල දත් ඒත් උක්කුටුකිං නොදත් මල්බීරි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම වචනයක් නෑ යකෝ. ඌ උඹව කඩේ යවන්න වචනයක් හදල.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උක්කුටිකයෙන් වාඩි වෙනවා කියන්නෙ ඇණතියාගෙන වාඩි වෙනවා. :rolleyes:

    india-photos-70.jpg