උක් කන්න එන්න

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    2454075880_2cdd48fff8.jpg

    612Sugar_cane.JPG

    මේ තියෙන්නෙ උක්. මේවා වලින් තමයි සීනි හදන්නෙ. උඹල උක් කාල නැත්තම් උක් කාල බලපල්ලා හරිම රහයි. වැඩිය උක් කන්න එපා ලෙඩ හැදෙයි... දියවැඩියාව :lol::lol::lol::lol::lol:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඔක දන්නෙ නෑති උනුත් මෙකෙ ඉන්නවද බන්? මරු ජොර්ක් එක
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනේ ඇත්තද? සිනි හදන්නෙ උක් වලින්ද? මේ මෙන්නෝ එලකිරියේ සීනි හදන ගහ දාලා. ඇවිත් බලන්න. :lol::lol::lol::lol:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    පොලේ ගෑනු කෙනෙක් උක් විකුනනවලු 'උක් කමු.. උක් කමු...' කියල. ඊට එහාපැත්තෙ පොරක් කොහිල විකුනනවලු 'කො..හිල කො..හිල' කිය කිය... :P :lol:
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පොලේ ගෑනු කෙනෙක් උක් විකුනනවලු 'උක් කමු.. උක් කමු...' කියල. ඊට එහාපැත්තෙ පොරක් කොහිල විකුනනවලු 'කො..හිල කො..හිල' කිය කිය... :P :lol:
    :lol::lol: patta kathawa 5+
     
    • Like
    Reactions: Lalinda

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පොලේ ගෑනු කෙනෙක් උක් විකුනනවලු 'උක් කමු.. උක් කමු...' කියල. ඊට එහාපැත්තෙ පොරක් කොහිල විකුනනවලු 'කො..හිල කො..හිල' කිය කිය... :P :lol:

    ඊටත් එහා ඉන්න වෙළෙන්දා හකුරු මුලක් විකුනන වලු මෙහෙම!
    " හකුරු මුල හකුලමුල කකුලමුල..."
    :lol::lol::lol::lol::lol: