මේ තියෙන්නෙ උක්. මේවා වලින් තමයි සීනි හදන්නෙ. උඹල උක් කාල නැත්තම් උක් කාල බලපල්ලා හරිම රහයි. වැඩිය උක් කන්න එපා ලෙඩ හැදෙයි... දියවැඩියාව










පොලේ ගෑනු කෙනෙක් උක් විකුනනවලු 'උක් කමු.. උක් කමු...' කියල. ඊට එහාපැත්තෙ පොරක් කොහිල විකුනනවලු 'කො..හිල කො..හිල' කිය කිය...![]()

patta kathawa 5+පොලේ ගෑනු කෙනෙක් උක් විකුනනවලු 'උක් කමු.. උක් කමු...' කියල. ඊට එහාපැත්තෙ පොරක් කොහිල විකුනනවලු 'කො..හිල කො..හිල' කිය කිය...![]()



