උකුලේ ඉදන්..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,635
    547
    113
    Here on earth..
    මචන්ලා මම ලගදි දවසක බස් එකක යද්දි, ඒකට නැගපු සින්දු කියන කෙනෙක් කිව්වා මෙන්න මේ සින්දුව ගතියටම​..

    මට හරියට පද ටික මතක නැහැ.. මතක හැටියට මෙහෙමයි..

    උකුලේ ඉදන්.. සැතපී නිදන්..
    මගේ කුමාරයෝ....

    කවුරු හරි දන්න කෙනෙක් මට ඒ සින්දුව හොයලා දෙනවද​..
    ලොකු උදව්වක්....!