මචන්ලා මම ලගදි දවසක බස් එකක යද්දි, ඒකට නැගපු සින්දු කියන කෙනෙක් කිව්වා මෙන්න මේ සින්දුව ගතියටම..
මට හරියට පද ටික මතක නැහැ.. මතක හැටියට මෙහෙමයි..
උකුලේ ඉදන්.. සැතපී නිදන්..
මගේ කුමාරයෝ....
කවුරු හරි දන්න කෙනෙක් මට ඒ සින්දුව හොයලා දෙනවද..
ලොකු උදව්වක්....!
මට හරියට පද ටික මතක නැහැ.. මතක හැටියට මෙහෙමයි..
උකුලේ ඉදන්.. සැතපී නිදන්..
මගේ කුමාරයෝ....
කවුරු හරි දන්න කෙනෙක් මට ඒ සින්දුව හොයලා දෙනවද..
ලොකු උදව්වක්....!