උකුස්සා..new...photos

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කටෙන් ලේ එනව මැරිල වගේ හැබැයි අර හම ගහපු එකේ පන පිටින් ඉන්නව වගේ පේන්නෙ එතන එකෙක් පිහිය දික් කරන් ඉන්නෙ.

Ane manda ban... oowa ithin return wenawa kala eunta..
Looketa boru kalaata thamange hitha dannawa ne.
Neethiyen berunath karmayen berenna baha..
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දුර්ලභ මුහුදු රාජාලියෙක් බං.ඕකුන්ට ලේ බඩ යන්න ඕන ඔය සතාව මරාගෙන කෑවට.අන්තිමට පොලිසිය බොරුවට ඕකුන්ව අල්ලගත්තා කියලා බැන බැන ගියා.මුන් බැලුවේ පොලිසිය වැරදිකාරයො කරලා බේරෙන්න.:growl::growl::growl:
    :shocked::shocked:මාර මිනිස්සු තමා.කොහෙ වෙච්ච එකක්ද මේ ? අභය භූමියකද ?:shocked::shocked:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ane manda ban... oowa ithin return wenawa kala eunta..
    Looketa boru kalaata thamange hitha dannawa ne.
    Neethiyen berunath karmayen berenna baha..
    මේ වගේ කුරුල්ලෙක් කලාතුරකින් දැක්කත් හෙන සතුටක් දැනෙනව සමහර කාලකණ්නියන්ට ඕකත් තව කෑමක් විතරයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    :shocked::shocked:මාර මිනිස්සු තමා.කොහෙ වෙච්ච එකක්ද මේ ? අභය භූමියකද ?:shocked::shocked:

    දක්‌ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ තියෙන කඩොලාන රක්‌ෂිතය ඇතුලේ තමා ඔය සතාව මරලා තියෙන්නේ..ඔය සතා දඩයමක් හොයාගෙන එන්න ඇති.ඔය සතාට පැටව් ඉන්නවනම් දැන් උනුත් මැරිලා ඇති කන්න නැතුව.:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මේ වගේ කුරුල්ලෙක් කලාතුරකින් දැක්කත් හෙන සතුටක් දැනෙනව සමහර කාලකණ්නියන්ට ඕකත් තව කෑමක් විතරයි.

    :yes::(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දක්‌ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ තියෙන කඩොලාන රක්‌ෂිතය ඇතුලේ තමා ඔය සතාව මරලා තියෙන්නේ..ඔය සතා දඩයමක් හොයාගෙන එන්න ඇති.ඔය සතාට පැටව් ඉන්නවනම් දැන් උනුත් මැරිලා ඇති කන්න නැතුව.:(

    apoo bun maara upset oowa ahaddi :sorry::sorry: karmennam berenna be monawai berunath neh :shocked::shocked::yes::yes:
     

    akshanz

    Member
    Nov 28, 2011
    21
    6
    3
    උබල කොහොමද කියන්නේ මූ පනපිටින් ඉන්නව කියල. මටනම් ශුවර් නෑ..:frown::frown:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ethakota kukullu saththu neweida bn?? :shocked:
    ඕනිනම් කුකුළ්ලු මරන් කාපන් උන් කඩෙන් හරි ගන්ඩ පුලුවන්නෙ මේ වගේ දුර්ලභ එවූන් නොකා.(පව් පින් කතාවක් නෙවෙයි අදහස් කරේ)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mun machan marichcha ekek kanna haduwa wenna bahane... me photo ekek kohoma hitiyath mun alla ganna atthe pana pitin.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    හිනා යනවා ඕයි මේවා දැක්කම..වැඩේ වැරදියි. ඒක අපි හැමෝම පිළිගන්නවා. හිනා යන්නේ මෙතන දාල තියෙන කමෙන්ට් වලට. ජීවිතේට පව් නොකරපු, මස් නොකාපු උපාසක කමෙන්ට් ටිකක්. මේ සත්ව කරුණාව දක්වලා හරක්, ඌරො, කුකුල්ලු මරණ ඒවාටත් මේ විදිහටම විරුද්ධ වුණොත් මොකද වෙන්නේ?

    මේ comment එක දැම්ම ඔය page එකේ...Kripter නමෙන්...

    බලපල්ලකො දාල තියන එක..

    කපිල 2016-03-14 04:57:43
    වැඩේ වැරදියි. ඒක අපි හැමෝම පිළිගන්නවා. හිනා යන්නේ සමහර අදහස් වලට. ජීවිතේට පව් නොකළ, මස් නොකාපු උපාසකලා ටිකක්නේ ඉන්නේ මෙතන. මේ සත්ව කරුණාව දක්වලා හරක්, ඌරො, කුකුල්ලු මරණ ඒවාට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ? (නි)​
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    හිනා යනවා ඕයි මේවා දැක්කම..වැඩේ වැරදියි. ඒක අපි හැමෝම පිළිගන්නවා. හිනා යන්නේ මෙතන දාල තියෙන කමෙන්ට් වලට. ජීවිතේට පව් නොකරපු, මස් නොකාපු උපාසක කමෙන්ට් ටිකක්. මේ සත්ව කරුණාව දක්වලා හරක්, ඌරො, කුකුල්ලු මරණ ඒවාට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ?

    මේ comment එක දැම්ම ඔය page එකේ...Kripter නමෙන්...

    බලපල්ලකො දාල තියන එක..




    නීතියෙන් තහනම් දුර්ලභ සතෙක් මරපු එක තමා මෙතන ප්‍රශ්නේ.නැතුව අපි මස් කන නොකන එක නෙමේ.කවද හරි දවසක උබේ ළමයෙක් මුහුදු රාජාලියෙක් පෙන්නන කිව්වොත් මේක පෙන්නපන්.


    Egal-640x400.jpg
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නීතියෙන් තහනම් දුර්ලභ සතෙක් මරපු එක තමා මෙතන ප්‍රශ්නේ.නැතුව අපි මස් කන නොකන එක නෙමේ.කවද හරි දවසක උබේ ළමයෙක් මුහුදු රාජාලියෙක් පෙන්නන කිව්වොත් මේක පෙන්නපන්.


    Egal-640x400.jpg

    ඒක හරි බන්..උබේ කතාව එක්ක එකගයි...අන්තිම වැරදියි වැඩේ..ලොකු දඩුවමක් දෙන්න ඕනේ නීතියෙන්..නිකමට මේ page එකට ගිහින් කමෙන්ට් කියවපන්කෝ..මම ඔය කමෙන්ට් එක දැම්මේ ඒකට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඒක හරි බන්..උබේ කතාව එක්ක එකගයි...අන්තිම වැරදියි වැඩේ..ලොකු දඩුවමක් දෙන්න ඕනේ නීතියෙන්..නිකමට මේ page එකට ගිහින් කමෙන්ට් කියවපන්කෝ..මම ඔය කමෙන්ට් එක දැම්මේ ඒකට

    :):):)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මොන සතාගෙ උනත් පණ තමයි බං....මමත් මාලු...මස් කනව බං....ඒ මේක කරල තියන විදිය බලහල්ලකො බං....අන්තිම තිරිසං තුච්ච විදියටනෙ බං...මේ සතාට මෙහෙම වද දෙන්න වැඩක් නෑනෙ බං....ඇති වැඩකට නෙමෙයි බං කාලකණ්නි ආතල් එකක් ගත්තු බව දැක්ක ගමජ පේනව...ඕකුන්ට මැරෙන්න කලිං ඕක පළදෙනව!!!! විදෝනව තිරිසං හැත්ත....හෙනම ගහල පලයං ඕකුං සේරටම!!!​
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    කටින් ලේ එන නිසා මට නම් පේන්නේ මුන් මොකක් හරි දෙයක් කරලා මරලා කියලා

    උකුස්සොන්ට කරන්ට් එක වදින්නේ බොහොම කලාතුකින් මොකද උන් කම්බි උඩ ඉදගන්නේ නැති නිසා (වවුලොන්ට වදින්නේ උඩ කමබියේ එල්ලුනාම යට කම්බියෙ ඇතිල්ලෙන නිසා).
    මම පොඩි කාලේ අපේ ගෙදර ඉසසරහ ලයිට් කනුවෙ උකුස්සෙකුට කරන්ට් එක වැදුනා ඒ වැදුනේ ඌ දිය නයෙක් අරගෙන කනුව උඩ ඉදගෙන ඒ දිය නයා කමබියේ ඇතිල්ලිලා. හැබැයි උකුස්සා මැරුනේ නැහැ මට හොදට මතකයි ඌ එතන බිම ඉදගෙන තටු දෙක දෙපැත්තට කරගෙන හිටියා, ටික වෙලාවක් ඉදලා පියාබලා ගියා .

    හැබැයි ඊට පස්සෙ කවදාවත්ම උකුස්සකුට කරන්ට් එක වැදුනේ නැහැ (අපේ පැත්තෙ සෑහෙන්න උකුස්සො ඉන්නවා අර කරන්ට් එක වැදුන ලයිට කනුව උඩත් ඕනෙ තරම් ඉන්නවා දැකලා තියනවා)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සතෙක් මරනවා කියන්නේ සෑහෙන ආත්ම ගානකට පඩිසන් දෙන පවක්.
    ඕකුන්ට ඕවා ගානට ලස්සනට සම්පත් ඩබල් එස් බෝනස් වගේ ලැබෙයි වෙලාව ආවම.
    මොකෙක්හරි මරන්න ඕන නම් අඩුගානේ දුකක් නැතුව එකපාරින් මැරෙන විදියට මරන්න ඕන.
    මිනිස් වේසෙන් ඉන්න ගොන් පොන්නයෝ තමා සත්තු මරලා සතුටු වෙන්නේ.