උගත් උන් රට අතැරලා යනවා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පැතුම් UK ඉඳන් එක්කගෙන එන්නැතෑ :yes:

    පැතුම් ඇවිත් දැන් මුදල් ඇමති :yes:

    zvN0plZ.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    duk mahansi wela igena gena, ita passe 8 pass nathi moda harak issaraha oluwa kahagena ane sir, ow sir, ne sir kiyanawata wada yana eka watinawa.

    dan wela thiyenne ballo karanna ona weda serama balallu karanawa,


    ekata kiyanne """aruge ammage ahawal eke system change"""" ekalu
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොළේ තියෙන උන් රටින් පනින ඵක තමා හොඳම වැඩේ..නැත්නම් වෙන්නෙ බයියො වගේ උන් ඵක්කම උලා කන්න.රට රකින ඵකාගෙ පුතත් ජීවත් වෙන්නෙ අැමරිකාවෙ නේ..😅😅😅💩
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පුළුවන් හැමෝම පලයල්ලා. VISA අරගෙන නිත්යනුකුලව. ගිහින් බල්ලෝ වගේ ජිවත් වෙලා ඒ රටේ උන්ට වනයක් වෙන්නේ නැතුව අදාළ රටේ culture එක එක්ක blend වෙලා හොඳින් හිටපල්ලා.
     
    • Like
    Reactions: Anatha sinhalu