ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

thisisfake

Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    2021 විතර වැන් එකේ සම්පුර්ණ ටින්ට් කළා 5000ට . ..ගහන්න කලින් ඇහුවා කියද කියලා . ..5500කිව්වා . .5000 අතේ තියෙන්නේ කිව්වා . .ගහල දෙන්නම් කිව්වා . අව්ලක් නැතුව ගැහුවා . .
     
    • Like
    Reactions: RaVa

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    wahaneta kali hoyanna e wahanenma maradane yanne thota pissuda?

    Car ekata nam cali ganne weel barrow ekaka paleyan

    lorry ekakata nam kali hoyanne parana double cab ekaka paleyan!

    ehema nathnam wahena duraka nawaththala pain paleyan!

    oluwa idimichcha ubala wage ungen datha galawana eka thama unge HOBBY eka!
    danne nathi hinda yako giye palaweni parata. First and last time
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    uba wayasa keeyada ban. Colombo petta / maradana kiyanne lankawe lokuma kakko inna area eka!

    see lanka post / custom wage ewa owaye pihitawala thiyenne nikamatada? :p:p
    mama anuradhapure ban. langadi meheta padinchiyata awe

    uba wayasa keeyada ban. Colombo petta / maradana kiyanne lankawe lokuma kakko inna area eka!

    see lanka post / custom wage ewa owaye pihitawala thiyenne nikamatada? :p:p
    mulu malabema hewwa door gaurd thibbe na. shop ekakin kiwwa darley road eke balanna kiyala. ekai giye
    ------ Post added on Dec 12, 2025 at 3:34 PM
     
    • Wow
    Reactions: nppcheguevara

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Adoo @RaVa උබව HaVa කරල බන් ගානට. ආයිත් ඕවගෙ යනව නම් වාහනේක යන්න එපා ජීවිතේට. මන් ඉස්සර කරපු දෙයක් තමයි කොටුවෙ වැඩකට යනව නම් යන්නෙ බයික් එකේ. ඒකත් තව කොල්ලෙක් එක්ක. බයික් එක අරූට තියන් ඉන්න කියල මම කඩේට ගිහින් වැඩේ කරන් එනව. ඕවගෙ කඩයක් කඩයක් ගානෙ පයින් යන්න උනාම ඒක එපා වෙන වැඩක්. බයික් එකේ ඕනෙ අස්සක යන්න පුලුවන්.
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    mama anuradhapure ban. langadi meheta padinchiyata awe

    mulu malabema hewwa door gaurd thibbe na. shop ekakin kiwwa darley road eke balanna kiyala. ekai giye
    ------ Post added on Dec 12, 2025 at 3:34 PM
    petta / maradane yanne parana irichcha saramak gahala higannek wage. jeppek wage paleyan!