උගත් බයියන්ට නැවතත් රට බේරගන්න අවස්ථාවක්

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    😹😹😹

    @2osama රුපියල් සීයෙ කුණු සැමන් බයියා වරෙන්. ඇවිත් හෑල්ලක් ලියපන් සවුබාගේ දැක්ම පාට් 3 ගේන්න 😹😹😹😹

    තොපි මේ මහ පොළවෙන් අතුගාල දාන්න ඕන නිසා මාත් සපෝට් කරනවා සවුබාගේ දැක්මට 😂😂
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගේන්න ඕන එකා කවුද හරියට කියහන්කෝ . නැත්නම් අරෑ හොද නෑ මූ හොද නෑ කියනවා විතරනේ ..
     
    • Like
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගේන්න ඕන එකා කවුද හරියට කියහන්කෝ . නැත්නම් අරෑ හොද නෑ මූ හොද නෑ කියනවා විතරනේ ..
    බෝම්බයක් ගහල ආයෙත් කලින් හිටපු එකාවම ගෙනෙන් හාමුගෙන් රට බෙරගනින්

    • Sad
    • Like
    Reactions: dgboy and Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    කුණු කන්ටනේර් ගෙනාපු උනුයි , රටටම නයි පෙන්නපු උනුයි දාලා ජනදිපතිලා දෙන්නෙක් පත් කරන්නද හදන්නේ මේ පාර :ROFLMAO: 😂
    89 බස්, කෝච්චි , දළදා මාලිගාව ගිනිතියපු එවුන් රට හදනකම් බලාගෙන ඉන්න පොන්නයෙක් 🤣
     
    • Like
    • Dislike
    Reactions: Cypress and neo7x

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    89 බස්, කෝච්චි , දළදා මාලිගාව ගිනිතියපු එවුන් රට හදනකම් බලාගෙන ඉන්න පොන්නයෙක් 🤣
    චන්දෙ තියාන් උත්ටෝ :ROFLMAO: මෙතන වේස ගැනී වගේ අඩන්නේ නැතුව :P
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජනාධිපතිවරණය එනවා දිනලා පෙන්නපංකෝ පකෝ🤣🤣
    ෂුවර්ද ? :ROFLMAO: අන්න පුස් ඇටයා ව්‍යවස්ථාව වෙනස් කරලා දැනටමත් වංගුවක් ගහන්න ලෑස්ති වෙනවා :ROFLMAO:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බෝම්බයක් ගහල ආයෙත් කලින් හිටපු එකාවම ගෙනෙන් හාමුගෙන් රට බෙරගනින්

    ඕක ඌ කරා කියලා ඔප්පු කරලා ජාත්‍යන්තර අධිකරනයේ නඩුවක් දාපන් ... එතකොට වැරදිකරුනම් දඩුවම් ලැබෙයි .. උඹත් ඇවිල්ල ලප අනුර කොටා වගේ පච විදිනවා ඇර‍ෙන්න අහන ප්‍රශ්නෙට උත්තර දෙන එකෙක් නෙවෙයි ..
    ගේන්න ඕන එකා කවුද ? ඇයි ඌව ගේන්න ඕනේ කියලා කියපන්කෝ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක ඌ කරා කියලා ඔප්පු කරලා ජාත්‍යන්තර අධිකරනයේ නඩුවක් දාපන් ... එතකොට වැරදිකරුනම් දඩුවම් ලැබෙයි .. උඹත් ඇවිල්ල ලප අනුර කොටා වගේ පච විදිනවා ඇර‍ෙන්න අහන ප්‍රශ්නෙට උත්තර දෙන එකෙක් නෙවෙයි ..
    ගේන්න ඕන එකා කවුද ? ඇයි ඌව ගේන්න ඕනේ කියලා කියපන්කෝ
    කුණු දම්මිකයව ගේමු , ඌ රටට සායනික අපද්‍රව්‍ය ගෙනල්ල මෙහෙ ඒවා වල දාලා . ලංකාවට ඩොලේර් අරන් ඇවිත් නය ටික ගෙවන්න උදවු වෙයි . නැත්තන් ඇන්ටිජන් delete ව ගේමු ඌ රටටම පැණි පොවලා ලංකාවට බෙහෙත් වලට ඩොලේර් වියදම අඩු කරලා දෙයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුණු දම්මිකයව ගේමු , ඌ රටට සායනික අපද්‍රව්‍ය ගෙනල්ල මෙහෙ ඒවා වල දාලා . ලංකාවට ඩොලේර් අරන් ඇවිත් නය ටික ගෙවන්න උදවු වෙයි . නැත්තන් ඇන්ටිජන් delete ව ගේමු ඌ රටටම පැණි පොවලා ලංකාවට බෙහෙත් වලට ඩොලේර් වියදම අඩු කරලා දෙයි
    ඒ කියන්නේ උඹ උන් දෙන්නගෙන් කව්රු හරි පත්වෙනවට එකගයි කියලනේ ? හැබැයි පස්සේ වචනේ වෙනස් කරන්න බෑ පොන්නයෙක් වගේ .. මොකද උඹම තමයි කියන්නේ උන් ගේන එක හොදයි කියලා ..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒ කියන්නේ උඹ උන් දෙන්නගෙන් කව්රු හරි පත්වෙනවට එකගයි කියලනේ ? හැබැයි පස්සේ වචනේ වෙනස් කරන්න බෑ පොන්නයෙක් වගේ .. මොකද උඹම තමයි කියන්නේ උන් ගේන එක හොදයි කියලා ..
    ඇයි දැන් මන් කිව්වා හින්දද මුන් දෙන්න ජනදිපතිවරනෙට ඉල්ලන්න හදන්නේ 😂 🤭
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇයි දැන් මන් කිව්වා හින්දද මුන් දෙන්න ජනදිපතිවරනෙට ඉල්ලන්න හදන්නේ 😂 🤭
    උඹ කිව්වත් නැතත් උන් ඉල්ලයි . ඒක උන්ගේ වැඩක් . උඹ ම‍ෙතන මල් පොන්නයා වගේ ගේන්න ඕන එකා ගැන කියන්නේ නැතුව ඇඹර‍ෙන එකයි අවුල ... තමුන් දරන මතය වෙනුවෙන් පෙනී ඉන්න බැරි පොන්ස්ලා රට හදන්න දගලන දැගලිල්ල
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹ කිව්වත් නැතත් උන් ඉල්ලයි . ඒක උන්ගේ වැඩක් . උඹ ම‍ෙතන මල් පොන්නයා වගේ ගේන්න ඕන එකා ගැන කියන්නේ නැතුව ඇඹර‍ෙන එකයි අවුල ... තමුන් දරන මතය වෙනුවෙන් පෙනී ඉන්න බැරි පොන්ස්ලා රට හදන්න දගලන දැගලිල්ල
    නෑ මොළයත් නරක නැ හැබැයි ජනාදිපති කරන්න
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ මොළයත් නරක නැ හැබැයි ජනාදිපති කරන්න
    ඔව් මිනිස්සු කැමතිනම් ඌත් ජනාධිපති වෙයි ... ඇයි දැන් ලපකොට අවුල්ද ?
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් මිනිස්සු කැමතිනම් ඌත් ජනාධිපති වෙයි ... ඇයි දැන් ලපකොට අවුල්ද ?
    උබ දැන් මේ ත්‍රෙඩ් එකේ පැන පැන රෙප්ල්ය් කරන්නේ උබ හිතන් ඉන්නේ උබ උගත් බයියෙක් කියලද :ROFLMAO: 😂