අනුර සහ බත් බැලයෝ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මේ ගමන මාලිමාව රටින් පිට ඉන්න අයට ඡන්දය දෙන්න අවස්ථාව ලැබෙනවා. රටින් පිට වැඩි හරියක් රාජපක්ෂ විරොදී, දුෂණයට විරෝධි සහ පවතින පක්ෂයට කැමතිය ගොඩක් ඉන්නවා. අනිත් එක ඒ අය floating votes
    ඒ නිසා අපේ රට අයේ බත්පැකට් එකට, අරක්කු බෝතලයට රු 5000ට රට පාවා දෙන්නෙ නැ. බයියන්ට ඉතිං තියෙන්නෙ තව අවුරුදු ගාණක් අනුර කොටා කිය කිය බැන බැණ ඉන්න විතරයි.

    උගත් උන් රට යයි. උන් පවතින මාලිමාව හෝ වැදගත් ආණ්ඩුවකට පක්ෂයකට ඡන්දය බුද්ධිමත්ව දෙයි. නූගත් උඔලා අනුර කුමාර උස යනතෙක් ටික්ටොක්, යූටියුබ් කර කර අදොනාව ප්‍රකාශ කරකර ඉදියි. බයි අදෝනාව තව දශකයක් විතර යයි.
     
    • Wow
    Reactions: Draco Malfoy