තමන් උගත් කියලා පෙන්නන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද.. බොරුවට තර්ක කරනවා. ලොකුවට දේෂපාලනය ඇදලා අරක් කතා කරනවා.. අනිත් මිනිස්සුන්ගේ වැරදි කියල හිනා වෙනවා.. එත් අන්තිමට තමන් දන්න දෙයක් නැ.. එත් දන්නේ නැ කියලා පිලිගන්න කැමතිත් නැ.. අත්තටම උගත් මිනිස්සු බොහොම නිහඩයි.. බොහොම නිහතමනී.. යම් දෙයක් ගැන දන්න කෙනෙක් ඒ ගැන කතා කරන්නේ බොහොම ටිකයි.. එත් නොදන්න කෙනා කොච්චර කතා කරනවද..නිහතමානී මිනිහට කවදත් කොතනත් යාලුවෝ උදව් කරන්න මිනිස්සු ඉන්නවා..







උගත්කමයි බුද්දිමත් කමයි කියන්නෙ 2ක්