උගතුන් රටින් පිටව යයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලංකාවේ යන්න ඕනේ උන් ගිහින් දැන් , බැරි උන් උත්සහා කරනව, අනික් යුන් කර්මය කියලා හිත ගදාගන්නව
     
    • Like
    Reactions: Cypress

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උගතුන් කියන්නේ කාගෙන්වත් හොරකන් කරපු අය නෙවෙයි නේද?
    වචනෙන්ම එක තේරෙනවනේහ්. මහන්සි වෙලා ඉගෙන ගෙන තැනකට ආපු අය.
    ඒ මිනිස්සු ඕනි ඕනි විදිහට ඕනි දිහාවකට යන එක එයාලගේ දෙයක්.
    අපි බලන්න ඕනි ඒකට ඉරිසියා කරන එක නෙවෙයි, ඇයි අපිට උගතුන් කියන කැටගරි එකට යන්න බැරි උනේ කියල.
    තවමත් අපිට වෙලාව තියෙනවා උගත් වෙන්න.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අනේ යන්න කියපන් මේන් වැන්ද
    හිටිය කියල කරපු දේකුත් නෑනෙ කරානං මේ රටට මෙහෙම වෙයියැ
    අර උගත් බුද්දිමත් අනුරකුමාර ඇතුලු හුත්තිගෙපුතාල ටිකත් කුදලන්ම යන්න කියපන්
    අපි ගොඩදාගන්නං රට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    උගතුන් කියන්නේ කාගෙන්වත් හොරකන් කරපු අය නෙවෙයි නේද?
    වචනෙන්ම එක තේරෙනවනේහ්. මහන්සි වෙලා ඉගෙන ගෙන තැනකට ආපු අය.
    ඒ මිනිස්සු ඕනි ඕනි විදිහට ඕනි දිහාවකට යන එක එයාලගේ දෙයක්.
    අපි බලන්න ඕනි ඒකට ඉරිසියා කරන එක නෙවෙයි, ඇයි අපිට උගතුන් කියන කැටගරි එකට යන්න බැරි උනේ කියල.
    තවමත් අපිට වෙලාව තියෙනවා උගත් වෙන්න.
    Yes. Agreed
    We have to learn for 2030 not for 2022
     
    • Like
    Reactions: meex

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    eka parak ekek doka gawata jogging gihilla ena gaman shortak dagena gihilla tiynne. porta kiwwalu kalisamk adan varen kiyala. laankawe inna doca la hitanne un thram kerumo na kiyala. hoda ewun innawa but godak aya vage gode area valin igena gena awilla society ekath posh attitude ekak hadagannawa
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    අනේ යන්න කියපන් මේන් වැන්ද
    හිටිය කියල කරපු දේකුත් නෑනෙ කරානං මේ රටට මෙහෙම වෙයියැ
    අර උගත් බුද්දිමත් අනුරකුමාර ඇතුලු හුත්තිගෙපුතාල ටිකත් කුදලන්ම යන්න කියපන්
    අපි ගොඩදාගන්නං රට
    2019 goda demma wageda
     
    • Haha
    Reactions: Cypress and shenat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උඹ ඔය කියන විදියට උනොත් කැම්පස් වල සයන්ස්,මෙඩිසින්,ඉන්ජිනියරින් ෆැකල්ටි ටික,හොස්පිටල් ටික වහල දාන්න වෙයි ලබන අව්රුද්ද වෙනකොට. එහෙම වෙයිද බන්. නෑ නෙ.

    ඔය ගොඩක් අය ආණ්ඩුවට බැන බැන මෙහෙම ඉන්නව එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: Pan-X

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    අනේ යන්න කියපන් මේන් වැන්ද
    හිටිය කියල කරපු දේකුත් නෑනෙ කරානං මේ රටට මෙහෙම වෙයියැ
    අර උගත් බුද්දිමත් අනුරකුමාර ඇතුලු හුත්තිගෙපුතාල ටිකත් කුදලන්ම යන්න කියපන්
    අපි ගොඩදාගන්නං රට

    ගොඩ දාපන් මැදමුලන ගූ වලේ ගූ. එච්චරයිනෙ උබලට පුළුවන්
     
    • Like
    Reactions: Cypress

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    උගතුන් කියන්නේ කාගෙන්වත් හොරකන් කරපු අය නෙවෙයි නේද?
    වචනෙන්ම එක තේරෙනවනේහ්. මහන්සි වෙලා ඉගෙන ගෙන තැනකට ආපු අය.
    ඒ මිනිස්සු ඕනි ඕනි විදිහට ඕනි දිහාවකට යන එක එයාලගේ දෙයක්.
    අපි බලන්න ඕනි ඒකට ඉරිසියා කරන එක නෙවෙයි, ඇයි අපිට උගතුන් කියන කැටගරි එකට යන්න බැරි උනේ කියල.
    තවමත් අපිට වෙලාව තියෙනවා උගත් වෙන්න.
    හෑමෝටම දක්ෂ ගුරුවරුන්, පහසුකම් ඇති පසැල්, සමාජ ගැටළු හා වියදම් කරන්න මුදල් නෑ ඵ් නිසා දක්ෂතාවය තිබුනත් හැමොටම ඉහලට යන්න බැරි වෙනවා.