උගන්ඩාවට ඩොලර් - ගූ විමලේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.
    සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

    :LOL::LOL::LOL::LOL: උබලා කිවුවට පිලිගන් නෑ නේ ඔන්න විමල් සැර් ගේ සයිට් එකෙන් කියන්නේ


    Lankacnews - Link