උගන්ඩාවේ ජනාදිපති
ඔන්න උගන්ඩාවේ ජනාදිපති ලංකාවේ සංචාරය කරලා බලන්න ආවලූ.
ඒ මහත්තයටත් ඕනි වුනාලූ අපේ ලොක්කා ජනාධිපති වෙලා ඉන්න කාලේ දෙමළින් ටෝක් දෙනවා වගේ කොලයක් දිහා හරි බලං සිංහලෙන් කතා කොරන්න.
ඔන්න මිනිහා කතාව පටන් ගත්තා.
"ලංකාවේ වෙෂියනි.....මම උකන්ඩාආවේ......"
ඔන්න ඔච්චරයි උන්දැට කතාකොරන්න හම්බවුනේ.

Source From - http://jokesnoop.blogspot.com/