උගන්ඩාවේ ජනාදිපති 16+

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    උගන්ඩාවේ ජනාදිපති 16+

    ලංකාවේ සංචරෙක නිරත වෙලා හිටපු උගන්ඩාවේ ජනාදිපති මහත්තය දන්නවද? ඔව් ඔව් අර පත සයිස් තොප්පියක් දාගෙන ඉන්නේ. ඒ මහත්තයට ඕනේ උනා අපේ ලොක්ක දෙමළින් ටෝක දෙනවා වගේ ටෙලි ප්රොම්ටරේ දිහා බලං හරි සිංහලෙන් කතා කොරන්න. ඔන්‍න‍ මිනිහ කතාව පටන් ගත්ත …


    “ලංකාවේ වෙෂියනි,,, මම උකන්ඩආවේ”


    ඔන්න ඔච්චරය්ලු උන්දැට කතා කොරන්න හම්බුනේ..


    ඉස්සුවේ මෙතනින්.
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    maru aathal eka

    nvidialogoi.jpg