උගන්ඩාවේ (+18)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මේ දවස් වල ලංකාවේ සංචාරෙක නිරත වෙලා ඉන්න උගන්ඩාවෙ ජනාධිපති මහත්තයා දන්නවනෙ. ඔව් ඔව් අර ටොම්බා සයිස් තොප්පියක් දාගෙන ඉන්නෙ. ඒ මහත්තයට ඕනි වුණා අපේ ලොක්කා දෙමළු ඉස්සරහ දෙමළින් ටෝක දෙනවා වගේ ටෙලි ප්‍රොම්ටරේ දිහා බලාගෙන හරි සිංහලෙන් කථා කරන්න. ඉතින් මිනිහා මෙන්න මෙහෙම කථාව පටන් ගත්තා.

"ලංකාවේ වෙෂියනි...., මම උකන්ඩආවේ"

ඔන්න ඔය ටික කියවලා ඉවර වෙද්දිම වගේ උන්දැට මොකක්ද වුණාලු.

site_1_rand_1756813062_museveni_uganda_president_101111_b_reuters.jpg
ඊයකින් ආවෙ හොඳේ