උගන්ඩා අක්ක දිනලද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    නැතුව යකෝ

    ලංකා ඉතිහාසයේ ලොකුම පොල් ලෙලි ප්‍රමාණය මේ පාර :rofl:

    කොට්ටෞත්ති වගේ උන්ගෙන් මේ පාර මිස් වෙච්ච පොහොට්ටු ගස් බල්ලන්ගෙන් ලැබුන ආතල් ටික ලැබෙයි
    මමත් හිතන්නේ සෑහෙන්න ආතල් එකක් දෙයි කියලා. කවුරුත් මිනිස්සුනේ බන්. ලොකු බලාපොරොත්තු නම් නෑ. අඩුම ගානේ හොරු ටිකට පුකේ අරියි කියලා තමා හිතන් ඉන්නේ. කෙහෙලිය වගේ පාහර බල්ලො හින්දා තමා අනිත් හොදයි කියලා කියන්න පුලුවන් එවුන්ටත් මිනිස්සු පුකේ ඈරියේ මේ පාර. ඒ හින්දා මේ ආණ්ඩුව ඈත්තම පාහරයෝ සෙට් එකට ඈරලා දෑම්මොත් ඒ ඈති. හෑබෑයි ඉතින් ඊලග වාරේ එන්නේ උගන්ඩා කුමාරි වගේ පච කෙලපු එවුන්ට තමා. ඒකට ඉතින් තව අවුරුදු 5ක් තියෙනවා නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,750
    14,443
    113
    මමත් හිතන්නේ සෑහෙන්න ආතල් එකක් දෙයි කියලා. කවුරුත් මිනිස්සුනේ බන්. ලොකු බලාපොරොත්තු නම් නෑ. අඩුම ගානේ හොරු ටිකට පුකේ අරියි කියලා තමා හිතන් ඉන්නේ. කෙහෙලිය වගේ පාහර බල්ලො හින්දා තමා අනිත් හොදයි කියලා කියන්න පුලුවන් එවුන්ටත් මිනිස්සු පුකේ ඈරියේ මේ පාර. ඒ හින්දා මේ ආණ්ඩුව ඈත්තම පාහරයෝ සෙට් එකට ඈරලා දෑම්මොත් ඒ ඈති. හෑබෑයි ඉතින් ඊලග වාරේ එන්නේ උගන්ඩා කුමාරි වගේ පච කෙලපු එවුන්ට තමා. ඒකට ඉතින් තව අවුරුදු 5ක් තියෙනවා නේ
    3 හිටපු පක්ෂෙන් 159 ගියාම අනිවා ඉතින් කොට්ටෞත්ති වගේ හාල් කෑලි යන එක නවත්තන්න බෑ.

    බලමු ඉතින් ජෙප්පෝ මේ කරන පලවෙනි පාරනේ.