උගන්ඩා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු ජනාධිපති මරා උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසවේනිගේ 06 වන :-)lol::lol::lol::lol:) ජනපති පදවි ප්‍රාප්ති උත්සවයට (12) එක්වුණා. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවයට එක්ව ඇති බවයි. පසුගිය පෙබරවාරි මස පැවති උගන්ඩා ජනාධිපතිවරණයෙන් 61% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් යොවේරි කජුටා මුසවේනි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

    මෙම පදවි ප්‍රාප්ති උත්සවයට සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, කෙන්යාව, ටැන්සානියාව, නයිජර් සහ සුඩාන රාජ්‍යයන්හි රාජ්‍ය නායකයින් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේ පැවති උගන්ඩා ජනාධිපතිවරණයෙන් දෙවන ස්ථානයට පත්වු කිසා බෙසිග්යේ එරට පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කම්පාලා නුවර ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමඟ සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    -------

    ඔය විදියටම තරග කරළා දෙවනියට ආපු එක්කෙනෙක් හිර කරපු රටකුත් ඇත :P:P:P

    උගන්ඩාව ලන්කාවට දෙවනි නෑ :lol::lol::lol::lol:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    997
    876
    93
    උගන්ඩාවේ කලබළලු.. මන් දැක්කේ නෙත් නිවුස් වල.. අනේ මන්ද.. පක්ෂ වැඩක් නෑ.. ලංකාවේ තියෙන ප්‍රශ්න මදිවට.. වෙන අයගෙත් කුණු අපේ අගේ ගාගන්නවා.. මම නම් දකින්නේ.. විපක්ෂයක් උනාම රටේ ප්‍රශ්න විසදන්න උදව් වෙන්න ඕනේ.. නැතුව ආණ්ඩු වට කෙල වෙනකන් බලන්න ඉන්නේ නැතුව.. නමුත් ලංකාවේ එහෙම නෑ..

    මන් දැක්කේ එකම දෙයි..යුද්දේ කලේ UNP එකෙන් කරූ ජයසුරියයි තව සෙට් එකකුඉ ආණ්ඩුවට සහය පල කලා .. ඊට කලින් 1960 ගණන් වල සමසමාජ පක්ෂ ආණ්ඩුවලට සහය දුන්න.. අය වැය යෝජනාව හදන්න.. ඒ වරප්‍රසාද වලට නෙමෙයි .. රටේ මහා ජනය වෙනුවෙන්..

    එක කොටසක් හොද කියද්දී නරක දේවල් හොරෙන් සිද්ද වෙනවා.. එක බලාගෙන අනික් කොටස

    තේරෙයි හැබැයි කල් යයි කියනවා..

    අපේ මිනිස්සුන්ගේ ආකල්ප හරි සවුත්තුයි... බෝම්බ පුපුරනකන් බලන් ඉන්නවා ඇරෙන්න එක කොටසකට කිසි වැඩක් නෑ.. අනික් කොටස ලැබුන අවස්ථාවෙන් පඩ ෂෝ දාන්න පටන් අරන්..

    බූරු මහා ජනය පක්ෂ වලට බෙදිලා කියවනවා... ලංකාවේ කලේ කපන්නේ මුස්ලිම් උන් විතරක් නෙමෙයි.. ලී බිස්නස් කරන ඔක්කොම හොර ලී ගේන්නේ කැලෑවල් කපල.. තම්බියට මුකුත් ප්‍රශ්නයක් නෑ.. බිස්නස් කාරයටත් මුකුත් ප්‍රශ්නයක් නෑ... විපක්ෂේ මුකුත් කියන්නෙත් නෑ.. JVP එකට ගානක් නෑ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249

    :lol:​
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka

    :yes::yes::yes::yes::(:(:(:(​
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,073
    3,801
    113
    මුහුද පැත්තේ..

    11.gif
    11.gif