මෙ පාර කොරියන් විභාගෙන් පාස්වෙන හැම දෙනාම කොරියන් යවනවා කියලා කතාවක් තියෙනවා
කවුද මචන් එහෙම කථාවක් කිව්වේ.....
මම 2014 ධීවර කරේ ලකුණු 134 යි .තාම යන්න ආවේ නෑ
ස්කිල් මෙඩිකල් ඔක්කොම කරා.....![]()
Web eke wtila Nam wede hari. Eka nitharama update karapan ape aiyath 2014 kare eya may wala giya. Bayawenna epa kollo me paara Korean government eken porondu wela tyenawa. Jan. Wenakota okkoma gannawa kiyala.





