ඉන්දුනීසියානු රජය ෆාම් ගස් හිටවපු ඉඩම් වලින් අක්කර මිලියන භාගයක් යලිත් වන ගත කරන්න තීරණය කරලා. ඒ සීග්‍රයෙන් වැඩි වන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම වෙනුවෙන්.
ඉන්දුනීසියාවේ සහ මලයාවේ වැසි වනාන්තර වලට තිබෙන ලොකුම අභියෝගය ගේන්නේ ෆාම් වගාවෙන්. කෙළවරක් නැති වන විනාශය සහ ෆාම් වගාව අත්වැල් බැඳගෙන ඉන්නේ.
ඉතිං මේ විදියට රජය මැදිහත්වීමෙන් එය කරන්න හදන එක අනෙක් රට වලටත් ආදර්ශයක්. අපේ රටෙත් විශාල තේ වතු වලින් යම් ප්‍රමාණයක් මෙලෙස වන ගත කිරීම කරන්න වෙනවා. එසේ නොකර ස්වභාවධර්මය රකින්නට අපිට ලැබෙන්නේ නෑ. එය සැළසුම් සහගතව කළ යුතු වැඩපිළිවෙලක්.
දවසක අපිත් ශ්‍රී ලංකාවේ වනගහනය 40% ක් දක්වා ගේනවා. ඒක එක ප්‍රධාන අරමුණක්.
ජය!
පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර