උග්‍ර විෂ අඩංගු Hemlock ශාකය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    උග්‍ර විෂ අඩංගු Hemlock ශාකය

    [FONT=&quot]උග්‍ර විෂ අඩංගු ඉතා ප්‍රකටම ශාකය වන්නේ [/FONT][FONT=&quot]Hemlock[/FONT][FONT=&quot] යනුවෙන් හදුන්වන ශාක විශේෂයයි. මෙම ශාකයේ කොනීන් නමැති රසායනිකය අඩංගුවේ. රසායනික සංයුතිය අතින් මෙම කොනීන් සිගරට්වල අන්තර්ගත නිකොටීන්වලට සමානවේ. මි[/FONT][FONT=&quot][FONT=&quot]නි[/FONT]ස් ශරීරයේ ස්නායු පද්ධතියට මෙම සංයෝගය මගින් බරපතල බලපෑම් ඇති කරයි.
    [/FONT]
    hemlock.jpg

    [FONT=&quot]මේ නිසා දෙපතුළ සිට හෘදය දක්වා මාංෂ පේශීන්ගේ ක්‍රියාකාරිත්වය ඇණ හිටී. එතුළින් ශ්වසන පද්ධතියට බාධා පැමිණේ. එහි පුථිඵලයක් ලෙස ඔක්සිජන් අඩුවීමෙන් හෘදයේ හා මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවේ. මෙම ශාකයේ අඩුංගු විෂෙන් මිලිග්‍රෑම් 10ක් ශරීරගත වීමෙන් මිනිසෙකු නැසිය හැක.[/FONT][FONT=&quot]මෙම ශාකය පුරාණ ග්‍රීසියේ සිරකරැවන් [/FONT][FONT=&quot]ඝාතනය[/FONT][FONT=&quot] කරන්නට යොදා ගත් බව කියැවේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන සොක්‍රටීස් මිය ගියේද මෙම ශාකයේ විෂ නිසා බව ඉතිහාසයේ කියැවේ.[/FONT]
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mama hithanne ubata oya gahe pic eka waradila machan

    uba dala thiyenne pines kulayata aithi gahak ekath Hemlock (Tsuga) , uba kiyanne poison hemlock (Conium maculatum) poison parsley kiyanneth oka , gas dekema ekama suwadak ena nisai dekatama poduwe hemlock kiyanne eth wisha eka poison hemlock

    images


    Poison-Hemlock-flowering.jpg