උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්රමයක්..
ගෙදර සිවිලිම ගහපු දවසෙ ඉඳල උගුඩුවො එන්න පටන් අරන් බන්.රෑට නිදා ගන්න නෑ යකෝ.සිවිලිම ඇතුලෙ දඟලනව එලි වෙනකම්ම.මුන් එන එක නවත්තන්න විදිහක් කියපල්ලකෝ දන්න එකෙක්.ලොකු උදව්වක් බන්.
සත්ව හින්සනයට කැමති නැත්තං මෙන්න නියම විසඳුම.Light ekak wahalata ( wahalath ,sivilimath atharata )dapan.
( bulb eke eliya wedi nam godak hodai , mokada wu hodata baya wenawa)
wun Sadda karanakota Light eka on karapan. ( ulu galawagena duwavi ethakota )
Ape gedara nam karanne me wede thamai. ( 60w bulb ekak dala thiyenawa)
Hemadama enawa nam , sathiyak vithara rata digatama light eka dala thiyanna.ethakota nikanma wun ena eka nawathinawa.
uguduwo chuu demmahama palathaka inna baaa.(E tika wenna kalin wahalata bulb ekak dapan.)

ගෙදර සිවිලිම ගහපු දවසෙ ඉඳල උගුඩුවො එන්න පටන් අරන් බන්.රෑට නිදා ගන්න නෑ යකෝ.සිවිලිම ඇතුලෙ දඟලනව එලි වෙනකම්ම.මුන් එන එක නවත්තන්න විදිහක් කියපල්ලකෝ දන්න එකෙක්.ලොකු උදව්වක් බන්.

කොහේ හරි රිංගන්න පුලුවන් තැනක් ඇති ඕකුන් හවසට යන තැන බලන් ඉඳල වහල දාපන්..ලයිට් එකක් සිවිලිම අස්සට දැම්මොත් එන්නෙ නෑ කියල කියනව.