උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

    ගෙදර සිවිලිම ගහපු දවසෙ ඉඳල උගුඩුවො එන්න පටන් අරන් බන්.රෑට නිදා ගන්න නෑ යකෝ.සිවිලිම ඇතුලෙ දඟලනව එලි වෙනකම්ම.මුන් එන එක නවත්තන්න විදිහක් කියපල්ලකෝ දන්න එකෙක්.ලොකු උදව්වක් බන්.​
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,104
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහේ හරි රිංගන්න පුලුවන් තැනක් ඇති ඕකුන් හවසට යන තැන බලන් ඉඳල වහල දාපන්..ලයිට් එකක් සිවිලිම අස්සට දැම්මොත් එන්නෙ නෑ කියල කියනව.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Light ekak wahalata ( wahalath ,sivilimath atharata )dapan.
    (
    bulb eke eliya wedi nam godak hodai , mokada wu hodata baya wenawa)
    wun Sadda karanakota Light eka on karapan. ( ulu galawagena duwavi ethakota )
    Ape gedara nam karanne me wede thamai. ( 60w bulb ekak dala thiyenawa)
    Hemadama enawa nam , sathiyak vithara rata digatama light eka dala thiyanna.ethakota nikanma wun ena eka nawathinawa.
    uguduwo chuu demmahama palathaka inna baaa.(E tika wenna kalin wahalata bulb ekak dapan.)
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Light ekak wahalata ( wahalath ,sivilimath atharata )dapan.
    (
    bulb eke eliya wedi nam godak hodai , mokada wu hodata baya wenawa)
    wun Sadda karanakota Light eka on karapan. ( ulu galawagena duwavi ethakota )
    Ape gedara nam karanne me wede thamai. ( 60w bulb ekak dala thiyenawa)
    Hemadama enawa nam , sathiyak vithara rata digatama light eka dala thiyanna.ethakota nikanma wun ena eka nawathinawa.
    uguduwo chuu demmahama palathaka inna baaa.(E tika wenna kalin wahalata bulb ekak dapan.)
    සත්ව හින්සනයට කැමති නැත්තං මෙන්න නියම විසඳුම.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අපෝ උගුඩුවෙක් අපේ සිවිලිමේ මැරිලා ඉදලා පට්ට කට්ටක් කෑවේ මේ ලගදි :(
    ලයිට් දැම්මම උන් බය වෙනව කියල මමත් අහලා තියනවා. :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ගෙදර සිවිලිම ගහපු දවසෙ ඉඳල උගුඩුවො එන්න පටන් අරන් බන්.රෑට නිදා ගන්න නෑ යකෝ.සිවිලිම ඇතුලෙ දඟලනව එලි වෙනකම්ම.මුන් එන එක නවත්තන්න විදිහක් කියපල්ලකෝ දන්න එකෙක්.ලොකු උදව්වක් බන්.​

    උන් වර්ගයා බෝකරනවා ඇති පව් යකෝ :lol:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම හවසට ලයිට් එකක් දානව බන් හැමදාම. ඒ උනාට ලයිට් එක නොදාපු දවසට ඒ ප#කු එනවනේ. එහෙම ආවම ඉතින් කොස්සක් අරන් සිවිලිමට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ උන් යනකන්. උන් එන තැන් වලුන් කම්බි දැල් ගහලා තියෙන්නේ. ඒ කොහේ හරි තියන සිදුරකින් උන් එනව ඇති.
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    කොහේ හරි රිංගන්න පුලුවන් තැනක් ඇති ඕකුන් හවසට යන තැන බලන් ඉඳල වහල දාපන්..ලයිට් එකක් සිවිලිම අස්සට දැම්මොත් එන්නෙ නෑ කියල කියනව.

    :yes:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මෙවට උත්තර දෙන්න ගිහින් මේ බලපන් ලබුනු ඒවා

    attachment.php
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    සිවිලිම ඇතුලෙ පත්තුවෙන විදිහට light එකක් සෙට් කරන්න. switch එක එලියෙ තිබුනම ලේසී හැමදාම රෑට දාන්න. ඒකෙ බල්බ් එකට තද එලියක් තියෙන CFL එකක් දැම්මොත් හොඳයි.

    මම නම් ටිකක් සද්දෙට Radio එකක් දැම්මා සිවිලිම ඇතුලෙ රෑට. ටිකදවසකින් පස්සෙ ආවෙ නෑ.

    තව සිවිලිම ඇතුලට දුරියන් ලෙලි දාන්න ගඳට එන්නෙ නැහැලු (මම නම් කලේ නැහැ)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගුඩු අම්මව අල්ල ගනින්...
    අල්ල ගෙන දාපං සෙක්සි මේකප් එකක්..දාල යවපං පිරිමි උගුඩුවො රා බීල ඉන්න තැනකට.

    ඕක තමා උඹ කියල තියන දේ, ඒ කියන්නේ උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න තියන හොද ම ක්‍රමය....
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    දගලන වෙලාවට රතිඤ්ඤ දාපන් :D
    දවසක් දෙකක් නිදහසේ ඉන්න පුලුවන් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිවිලිමේ උන් රිංගන සිදුරු හොයල වහපං...
    රෑ වෙලාවක ගයිට් එකක් සිවිලිම ඇතුලට දාල පිටින් බලපං සිදුරු පේනව හොදට. අන්න ඒව වහපං