උගුඩු වදෙන් බේරෙන්නේ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Luwak_coffee_beans_Intrepid_Travel-1.jpg

    How much does kopi luwak cost and why is it so expensive?​

    A one-pound bag (454 grams) of wild kopi luwak coffee can cost as much as $600 ($1300 per kilo). Kopi luwak is one of the most expensive coffees in the world.[4]

    In large Indonesian supermarkets, the price of farmed kopi luwak, which is considered to be of low quality, starts at $100 per kilogram (2.2lbs). In comparison, the price of local arabica coffee of high quality is about five times lower.

    Kopi luwak can also be found in specialty coffee shops outside of Asia. There, a single cup of brewed kopi luwak can cost anywhere between $35 – $100.[4]

    වටිනා දේක අගේ දන්නෙ නෑ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හපෝ මල කරුමයක් බන් ඕකුන් සිවිලම 3 පාරක් කැඩුව. දැන් තියෙන තත්වේ'හැටියාට වටේ සිවිලිම ගහගන්න විදියක් නැ. හරි විසදුමක් කියපල්ලා කෑවම විස වෙලා මැරිලා යන බෙහෙතක් හරි කියපල්ලා. සිවිලිමට ලයිට් එකකුත් දැම්ම උන් 3තුන් දෙන රැට හැමිනිල බල්බ් එකත් බින්ද :no:

    Luwak_coffee_beans_Intrepid_Travel-1.jpg

    How much does kopi luwak cost and why is it so expensive?​

    A one-pound bag (454 grams) of wild kopi luwak coffee can cost as much as $600 ($1300 per kilo). Kopi luwak is one of the most expensive coffees in the world.[4]

    In large Indonesian supermarkets, the price of farmed kopi luwak, which is considered to be of low quality, starts at $100 per kilogram (2.2lbs). In comparison, the price of local arabica coffee of high quality is about five times lower.

    Kopi luwak can also be found in specialty coffee shops outside of Asia. There, a single cup of brewed kopi luwak can cost anywhere between $35 – $100.[4]

    වටිනා දේක අගේ දන්නෙ නෑ.
    අඩෝ ඩොලර් කියක් නම් විසි කරලා ඇතිද . ebay වගේ විකුණා ගන්න පුළුවන් වේවි වගේ
    ------ Post added on Oct 17, 2022 at 1:18 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    නෑ බන් මොන උණු කරලද. තේ බොන්නේ නම් උණු කරලා. නැත්තන් ගුරුලේත්තුවට දාලා තියලා බොන්නේ.

    උඹ පාචනේ හදාගන්න යන්නේ, අර ෆිල්ටර් එක ගනින්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Luwak_coffee_beans_Intrepid_Travel-1.jpg

    How much does kopi luwak cost and why is it so expensive?​

    A one-pound bag (454 grams) of wild kopi luwak coffee can cost as much as $600 ($1300 per kilo). Kopi luwak is one of the most expensive coffees in the world.[4]

    In large Indonesian supermarkets, the price of farmed kopi luwak, which is considered to be of low quality, starts at $100 per kilogram (2.2lbs). In comparison, the price of local arabica coffee of high quality is about five times lower.

    Kopi luwak can also be found in specialty coffee shops outside of Asia. There, a single cup of brewed kopi luwak can cost anywhere between $35 – $100.[4]

    වටිනා දේක අගේ දන්නෙ නෑ.
    ඩොලර් ඩොලර් 😂
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඔය වගේ සත්තු අල්ලන්න පුළුවන් ලොකු සයිස් කූඩු තියෙනවා... මී කූඩු වගේ... එහෙම කූඩුවක් ගෙනල්ලා සෙට් කරලා මන් අහලා තියෙනවා කුකුල් ඔලුව වගේ ගහලා තිබ්බම අල්ල ගන්න පුළුවන් කියලා... කොහෙ හරි දුර පලාතක ගිහින් දාන්න වෙයි හැබැයි... :yes:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    උන් කොහොමත් රෙනකොට චූ දානව. අනික බෙටිත් එක්ක ජූස් එක වගේ යනව. ඕව දැන් කොහොමත් ලිදට වැටිල ඇති. ඒ නිසා ලිද ඉහල උඩින් ටකරමක් වත් දාපන්

    ඊයා යකෝ උබ ඒක කීව ලස්සන. තූ විතරක් :baffled:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඊයා යකෝ උබ ඒක කීව ලස්සන. තූ විතරක් :baffled:
    😅 ඇත්තනෙ බන් නැත්තම් අරූ හිතාගෙන ඉන්නෙ බෙටි ටික නෙට් එකේ තියෙන නිසා අවුලක් නෑ වතුර පිරිසිදුයි කියලනෙ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,667
    3,385
    113
    පූසො නැද්ද බන් උඹලයි ගෙවල්වල, උන් සිවිලිමේ එහා මෙහා යන නිසාද දන්නෑ වෙන කිසිම සතෙක් සිවිලිමට එන්නෙ නෑ
    Puso maranawa okun....ballonam kamak nee
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,667
    3,385
    113
    එන පාර හොයාගනින්...අදුරු වැටෙනකොට තමයි එන්නේ...රිදෙන්න මොකකින් හරි ගහපන් රැකලා ඉදලා ...එහෙම නැතුව බෑ..ලයිට් දැම්මට වැඩක් නෑ..ඒවට හුරු වෙනවා..බල්ලෙක් හැදුවනම් හරි...ගෙදර වහලට දිග අතු කපපන්...තාප්ප තීනවනම් කම්බි ඔතපන්..

    Uguduwa pusa maranawada pusa uguduwa maranawada

    Mehenam kohomath puso nathath awlk naha air rifle eka have. Thynw hil wenna :3
    Yako riffle aka gannakota un gihin iwarai assakata..fast moving unge.uguduwa wisin pusa marai ok...
    ------ Post added on Oct 17, 2022 at 2:03 PM

    අඩෝ මේ උගුඩුවෙක් වද දෙනවා බන් ලිං ගැට්ටේ ජරා කරලා. බොන වතුරණේ බන්. ඌ බෙටි දාන දාන සැරේට ලිං ඉහින්න බෑනේ. අද උදේ බලද්දී ලිඳේ නෙට් එක උඩ තඩි බෙට්ටක්. හිරිකිතේ බෑ. වෙලාවට දැලේ හිල් පොඩි නිසා ලිඳට වැටෙන්නේ නැතුව ලිඳ බේරිලා.. කොහොමද බන් මේ වදෙන් බේරෙන්නේ? මූටත් බෙටි දාන්න තැනක් නැතුව වගේ. :angry:
    ළිද ඉහපන්...දවස් 3ක් 4ක් යනකන් බොන්න එපා.ලිදේ ජරාව ඇති
    ------ Post added on Oct 17, 2022 at 2:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    I had ugudu in ceiling prob some years ago. there was a long thread. I can't find it.
    Now am at different place. sorry to hear ur prob.
    bump