කෑම ගිලිනකොටත් අමාරුයි
නයි මිරිස් කාල වැඩි වෙලාද?
කොරෝන හැදෙන්න විදියකුත් නෑ ගෙදරමයි ඉන්නෙ
නයි මිරිස් කාල වැඩි වෙලාද?
කොරෝන හැදෙන්න විදියකුත් නෑ ගෙදරමයි ඉන්නෙ
බඩු හරිද කොහෙද. නිවාඩුව ගත කරන්න කැමති කන්ද කාඩු ද වෙන කොහේ හරි දකෑම ගිලිනකොටත් අමාරුයි
නයි මිරිස් කාල වැඩි වෙලාද?
කොරෝන හැදෙන්න විදියකුත් නෑ ගෙදරමයි ඉන්නෙ
කිසිම හෙම්බිරිස්ස ගතියක් නෑඋගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
ඇන්ටිජේන් වලට අහුවෙන්නෙ නැහැ වයිරස් ලෝඩ් එක අඩුවෙන් තිබුණොත්. PCR කරපන්. ඒක තමයි හරිම. මටත් අසනීපවෙලා අපේ නෑදෑයො වෙන PHI කෙනෙක් කිව්වා කෙලින්ම PCR කරන්න කියලා. මේ දවස්වල Covid රෝග ලක්ෂණම තියෙන වෙන වයිරස් උණ වගයක් එහෙමත් තියෙනවලු.උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
දැන් මාස දේකක් වෙනවා දෙවනි එකත් ගහලා, ගෙදර අනිත් අය ඊට වැඩි.වැක්සීන් ඵක ගැහුවෙ කවද්ද?
අවට ඉන්න ඔක්කොම උන් හයි පොසිටිවු අහුවෙන එවුන් ඉන්නේ. ලෝ පොසිටිවු වෙන එකෙක් දැක්කේ නෑ කාලෙකින්. ඒ තියන රෝගලක්ශන වලට අහු නොවේන්න කිසිම හේතුවක් නෑ. කරපු එකෙක් හරි අහුවේන්න එපැයි.ඇන්ටිජේන් වලට අහුවෙන්නෙ නැහැ වයිරස් ලෝඩ් එක අඩුවෙන් තිබුණොත්. PCR කරපන්. ඒක තමයි හරිම. මටත් අසනීපවෙලා අපේ නෑදෑයො වෙන PHI කෙනෙක් කිව්වා කෙලින්ම PCR කරන්න කියලා. මේ දවස්වල Covid රෝග ලක්ෂණම තියෙන වෙන වයිරස් උණ වගයක් එහෙමත් තියෙනවලු.
GERD (Gastro Intestinal Reflux Disease)Gastritis![]()
Gastritis leads to Gerd? or are they separate?GERD (Gastro Intestinal Reflux Disease)