උගුරෙ මොනාද බැඳිල වගේ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෑම ගිලිනකොටත් අමාරුයි
    නයි මිරිස් කාල වැඩි වෙලාද?

    කොරෝන හැදෙන්න විදියකුත් නෑ ගෙදරමයි ඉන්නෙ
    බඩු හරිද කොහෙද. නිවාඩුව ගත කරන්න කැමති කන්ද කාඩු ද වෙන කොහේ හරි ද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
    ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
    ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
    කිසිම හෙම්බිරිස්ස ගතියක් නෑ
    කට ඇතුලත් නිකං මැදිල වගේ, කම්මුල හරියෙ, තල්ල, පිටිපස්සෙ වීදුරු මහ
    සැරකට වගේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
    ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.
    ඇන්ටිජේන් වලට අහුවෙන්නෙ නැහැ වයිරස් ලෝඩ් එක අඩුවෙන් තිබුණොත්. PCR කරපන්. ඒක තමයි හරිම. මටත් අසනීපවෙලා අපේ නෑදෑයො වෙන PHI කෙනෙක් කිව්වා කෙලින්ම PCR කරන්න කියලා. මේ දවස්වල Covid රෝග ලක්ෂණම තියෙන වෙන වයිරස් උණ වගයක් එහෙමත් තියෙනවලු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,920
    113
    උගුරනම් රිදේන්නේ නෑ, හෙම්බිරිස්සාව ,නහය බර ගතිය, මහන්සි ගතිය, ඔලුව රිදේනවා,
    ඇන්ටිජේන් එකක් කරා වයිෆට ගියසතියේ තිබිලා. අවුලක් නෑ. දැන් තත්තටයි, මටයි තියනවා. මොන මගුලක්ද දන්නේ නෑ. ගෙදර වැඩකරන බාස් ලාටත් තිබ්බා උන්ගෙත් ඇන්ටිජෙන් අවුලක් නෑ.

    වැක්සීන් ඵක ගැහුවෙ කවද්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    වැක්සීන් ඵක ගැහුවෙ කවද්ද?
    දැන් මාස දේකක් වෙනවා දෙවනි එකත් ගහලා, ගෙදර අනිත් අය ඊට වැඩි.

    ඇන්ටිජේන් වලට අහුවෙන්නෙ නැහැ වයිරස් ලෝඩ් එක අඩුවෙන් තිබුණොත්. PCR කරපන්. ඒක තමයි හරිම. මටත් අසනීපවෙලා අපේ නෑදෑයො වෙන PHI කෙනෙක් කිව්වා කෙලින්ම PCR කරන්න කියලා. මේ දවස්වල Covid රෝග ලක්ෂණම තියෙන වෙන වයිරස් උණ වගයක් එහෙමත් තියෙනවලු.
    අවට ඉන්න ඔක්කොම උන් හයි පොසිටිවු අහුවෙන එවුන් ඉන්නේ. ලෝ පොසිටිවු වෙන එකෙක් දැක්කේ නෑ කාලෙකින්. ඒ තියන රෝගලක්ශන වලට අහු නොවේන්න කිසිම හේතුවක් නෑ. කරපු එකෙක් හරි අහුවේන්න එපැයි.
    ------ Post added on Sep 24, 2021 at 10:30 AM