උගුරෙ ලබ්බක් හිර උනා මිට්ටෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ ගෙවල් ගාව හිටියා ආච්චි කෙනෙක්, වතුර එකක් මතුරලා දෙනවා. හරියටම හරි. දැන් නං නෑ ඒ මනුස්සයා.
    අපේ ගමෙත් ඔහොම මනුස්සයෙක් හිටියා. හැබැයි මම මට වෙනකම්ම කිව්වෙ ඕක බොරු කියලා. දවසක් මට කට්ටක් හිරවෙලා කරගන්න දෙයක් නැතුව එහෙ ගියා. ඒ මනුස්සයා කරන්න කෙහෙල් ගෙඩියක් අරන් එන්න කියන එක. පස්සෙ විස්තර අහලා ඒ මනුස්සයා අපිට පේන්න කෙහෙල් ගෙඩිය ගිලිනවා අපේ කට්ට යනවා.
    හිතාගන්න බැරි මටත් ඕකම වෙච්චි හින්දා සල්ලි ගන්නෙත් නෑ මිනිහා තමයි වතු තියෙන බිස්නස් තියෙන ගමේ හිටපු ලොකුම සල්ලි කාරයා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    අදම පලයන් ENT කෙනෙක් ගාවට. කැම් එක දාලා බලන්නත් සමහර වෙලාවට සිහි නැති කරලා ඔපරෙශන් වගෙම කන්න නැතුව ඉන්න කියනවා. ඉටා පස්සේ ඔපරේශන් එක ආයෙ දවසක වෙනම කරන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,291
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ ගමෙත් ඔහොම මනුස්සයෙක් හිටියා. හැබැයි මම මට වෙනකම්ම කිව්වෙ ඕක බොරු කියලා. දවසක් මට කට්ටක් හිරවෙලා කරගන්න දෙයක් නැතුව එහෙ ගියා. ඒ මනුස්සයා කරන්න කෙහෙල් ගෙඩියක් අරන් එන්න කියන එක. පස්සෙ විස්තර අහලා ඒ මනුස්සයා අපිට පේන්න කෙහෙල් ගෙඩිය ගිලිනවා අපේ කට්ට යනවා.
    හිතාගන්න බැරි මටත් ඕකම වෙච්චි හින්දා සල්ලි ගන්නෙත් නෑ මිනිහා තමයි වතු තියෙන බිස්නස් තියෙන ගමේ හිටපු ලොකුම සල්ලි කාරයා.
    ඌද කෙහෙල් ගෙඩිය ගිලින්නෙ, නැත්තම් හිර උන එකාද? :baffled:
     

    Sen-lu

    Well-known member
  • kattak wage nam na dn. thuwala wela idimila wage thiynne.
    ඉස්පිරිතාලේ පලයන් යකෝ. ඔහොම කට්ටක් නෑ කිය කිය ඉඳල අන්තිම මොහොතෙ ඉස්පිරිතාලේ ගිහින් මැරිච්ච එකෙක්ව මම දන්නව. ඒක මැරුනට පස්සෙ මම නම් කටු තියෙන කෑම ගොඩක් පරිස්සමට කන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ ගෙවල් ගාව හිටියා ආච්චි කෙනෙක්, වතුර එකක් මතුරලා දෙනවා. හරියටම හරි. දැන් නං නෑ ඒ මනුස්සයා.

    දැන් ඉතින් සියල්ලදත් ගොං පකයි පුක දෙයි. 😒




    මන් ගාව තියනව කෙමක් ඕකට :cool:

    මතුරල කෙහෙල් ගෙඩියක් උගුරට දාන්න තියෙන්නෙ. :whistle:
    හැබැයි ඇස් වහගන්න ඕන, මන් කියන කන් ඇස් අරින්න බැ, කැමති නන් වරෙන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    මන් ගාව තියනව කෙමක් ඕකට :cool:

    මතුරල කෙහෙල් ගෙඩියක් උගුරට දාන්න තියෙන්නෙ. :whistle:
    හැබැයි ඇස් වහගන්න ඕන, මන් කියන කන් ඇස් අරින්න බැ, කැමති නන් වරෙන්
    ඇටි කෙහෙල් හරියන්නෙ නෑ ඕකට. 🤣
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,714
    113
    38
    Ent surgeon කෙනක් ලගට යන්න ඉක්මනට

    මට පොඩි කාලේ ඔහොම වැඩක් වුනා මම Stapler තනි කට්ටක් කටේ දාගෙන ඉදලා ගිලුණා එදා තමා හොදටම බය වෙච දවස
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,940
    16,959
    113
    Colombo
    මන් ගාව තියනව කෙමක් ඕකට :cool:

    මතුරල කෙහෙල් ගෙඩියක් උගුරට දාන්න තියෙන්නෙ. :whistle:
    හැබැයි ඇස් වහගන්න ඕන, මන් කියන කන් ඇස් අරින්න බැ, කැමති නන් වරෙන්
    leli gahalada lella ekkada?
     
    • Haha
    Reactions: Solo Rider

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    Bath guli dekak thunak gilala balapan , katta thiyenawa nam yai, mage eka parak katta karola kattak hirawela, oya wagema wuna, e welema bath guli 4k 5k kawa, wade hari giya, anichcha parata dawasak withara kakkuma thibba. Ubath poddak try krpn, pain aduwune Nathan ENT specialist kenek hambaweyan
     
    • Like
    Reactions: aneasarayana

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    throat goat

    Boo Bet GIF by Betboo
     
    • Love
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඉස්පිරිතාලේ නං යන්න හිතන්නවත් එපා. ENT ගියොත් උඹට කටුවට වඩා විසාල රවුම් කැමර එකක් ගිලින්න දෙනවා. රීලා පිටකරනකන් ඩිස්චාජ් කරන්නේ නෑ.
    ලඟම තියෙන පන්සලට පලයං. හාංදුරුවෝ කලුවර අඳුනෙන් බලලා බේත් කරයි.

    හාමුදුරුවෝ කටෙන් මොනවත් බස්සන්නෙ නැති වෙයිද ?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    "උගුරෙ ලබ්බක් හිර උනා මිට්ටෝ"

    යාලුවෙක්ට උනා කියන්නෙ නැතුව උබ ඇත්තම කියපු එක වටිනවා..

    දකින දකින එක කටේ ඔබාගන්න යන්න එපා කීයක් දෙනවා කිව්වත්.

    අනිත් එකාට කොහොමද දැන්?
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මනි පිට්ටු කෑව පරාමාලු කූරි කෑල්ලක් එක්ක. ලොකු කටක් ගිලුන බන් ඒක හිර උනාද මන්ද. නැත්තන් මාලු කට්ටක් හිර උනා. රිදෙනව පන යන්න.
    දැන් nevil එකට ගිහින් ආවෙ. පේන්නෙ නෑලු මුකුත්. හෙටත් බලල රිදිල්ල අඩු නැත්තන් ent කෙනෙක් ගාවට යන්න කිව්ව cam දාල බලන්න. :sorry: :sorry:
    රිදෙනව හුට්ටෝ. කෙල ගිලින්නත් බෑ.
    appata sirs
    dan mko tathe bro
     
    • Haha
    Reactions: Solo Rider