අපේ ගමෙත් ඔහොම මනුස්සයෙක් හිටියා. හැබැයි මම මට වෙනකම්ම කිව්වෙ ඕක බොරු කියලා. දවසක් මට කට්ටක් හිරවෙලා කරගන්න දෙයක් නැතුව එහෙ ගියා. ඒ මනුස්සයා කරන්න කෙහෙල් ගෙඩියක් අරන් එන්න කියන එක. පස්සෙ විස්තර අහලා ඒ මනුස්සයා අපිට පේන්න කෙහෙල් ගෙඩිය ගිලිනවා අපේ කට්ට යනවා.අපේ ගෙවල් ගාව හිටියා ආච්චි කෙනෙක්, වතුර එකක් මතුරලා දෙනවා. හරියටම හරි. දැන් නං නෑ ඒ මනුස්සයා.
හිතාගන්න බැරි මටත් ඕකම වෙච්චි හින්දා සල්ලි ගන්නෙත් නෑ මිනිහා තමයි වතු තියෙන බිස්නස් තියෙන ගමේ හිටපු ලොකුම සල්ලි කාරයා.

