මාස දෙකක විතර සිට සෙම ගතියක් නිතර තියෙනව. කොච්චර පෑව්වත් වැස්සත් එකම විදියයි.
මේ මොකක් වෙන්න පුළුවන්ද?
මේ මොකක් වෙන්න පුළුවන්ද?
same bn, : ( ,මාස දෙකක විතර සිට සෙම ගතියක් නිතර තියෙනව. කොච්චර පෑව්වත් වැස්සත් එකම විදියයි.
මේ මොකක් වෙන්න පුළුවන්ද?
සීනි වෙනුවට ඉඟුරු ගත්තොත් තව සැරයි.Machan,
ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
Try this 3 days continuously 2 times per day after meal
machan oka biuwama mokada wenna machan ?සීනි වෙනුවට ඉඟුරු ගත්තොත් තව සැරයි.![]()
Machan,
ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
Try this 3 days continuously 2 times per day after meal


hamadama katata lunu wathura dala hodanakota kate PH value eka wenas wenawalu eka honda na kiyala ahala thiyanawa.Hamadama rata wathura bona ekak beela
Ugura unu wathura + lunu the handi 3 k wage dala ugura hodapn hondata
oken moko wenne?Thaalisaadi Rasayanaya
140/-
Sinhala beheth kade
Dry gym mix නොකර ගහපන් මචං සෙමට හොදයි කියනව... බියර බාන්න එපා සෙම වැඩි වෙනව බාර්ලි තියෙන නිසා. බාර්ලි සිතලයි නෙGal kalak gahapan sema kohen giyada dan na hoda wenawa