උගුරෙ සෙම ගතිය

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උදේ හවා උනු වතුරට මි පැනි... දෙහියුෂ හා ගම්බිරිස් කුඩු ස්වල්පයක් දමා බිල බලන්න...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    machan oka biuwama mokada wenna machan ?
    උගුර රත් වෙනවා බං ඇතුලෙන් axe oil ගෑව වගේ.. 😬 එතකොට සෙම බුරුල් වෙනවා. ගන්න දේවල්වල quality එක අනුව සැර වෙනස් වෙනවා. මට නම් ටිකක් සැරට දැනුන..
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උගුර රත් වෙනවා බං ඇතුලෙන් axe oil ගෑව වගේ.. 😬 එතකොට සෙම බුරුල් වෙනවා. ගන්න දේවල්වල quality එක අනුව සැර වෙනස් වෙනවා. මට නම් ටිකක් සැරට දැනුන..
    මටත් ටිකක් සැරට දැනුන හැබැයි හරි ගියා දෙතුන් දවසක් බොනකොට.... මචං ගමිබිරිස් ටිකක් අඩුකරල බලන්න....
     
    • Like
    Reactions: Janithsl88