උගුරේ case එකක්...

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මචං මගේ උගුරේ පොඩි එකක් තියෙනව,කෑම කනකොට හිරවෙනව,අනික හැමවෙලේම උගුරට එනව.ඒකට channel කරන්න ඕන මොන category එකේ doctor කෙනෙක්ද කියල දන්න එකෙක් කියපන්කෝ..ලොකු උදව්වක්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    I am having the same prob. If I not had a decent drink of water before a meal, I end up choking. My brother is a doc, his advice was just live with it. Have a drink of water (I prefer scotch) before every meal as a habit, and it's no longer give me any grief unless I forgot to have a drink of water (or scotch). According to my brother, it's common among Sinhala Buddhist people, because our ancestors are vegetarians throughout the history, and our food tube (GALANAALAYA) is not as strong as meat eating people.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ ඔයවගේ දේකදී මේකේ ත්‍රෙඩ් දාන්නේ නැතුව පල උගුර හා නාසය ඩොකෙක් ගාවට.තෝ බත් ගුලි එහෙම ගිලින්න එපා.එහෙම උනොත් වැඩේ දෙල් වෙයි.:yes: