උට්ටෝ....... මේ බලපන් හිරු එකේ ආතල් එක. 🤣🤣🤣🤣

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    මහ කසඩ චැනල් එකක්.
    තමුන්ට ආපු පුද්ගලික විවේචනයක් ඔහොම, ජන මාධ්‍යකින් ඔයවගේ දේවල් වලින් ඉස්සරහට ඇදගෙන යනව කියන්නෙ. තනිකර කසඩ ගතියක්...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහ කසඩ චැනල් එකක්.
    තමුන්ට ආපු පුද්ගලික විවේචනයක් ඔහොම, ජන මාධ්‍යකින් ඔයවගේ දේවල් වලින් ඉස්සරහට ඇදගෙන යනව කියන්නෙ. තනිකර කසඩ ගතියක්...
    ඒකනම් අැත්ත..අර ගොඩේ පියුමි කියන ගෑණිව තවත් මාකට් කරනවා..
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    FB_IMG_1637326008144.jpg

    Balahan me dana ewa... Mongal yakku inne 😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නාටාමියා මහන්සිවෙලා වැඩක් කරලා කන එකෙක් මිසක් එක එකාට සට්ටැබිකම් කරලා කීයක්හරි හොයාගන්න නෝන්ජලයෙක් නෙවෙයි. මහන්සිවෙලා වැඩක් කරන මිනිස්සුන්ට මෙහෙම ලැජ්ජා කරන එක වැරදියි.