උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ දේ කරන්න ගොඩක් වෙලාවට සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්න ලණුවේ භූමිතෙල් ගල කුඩාරම වටේට අදිනවා එතකොට සත්තු එනවා අඩුයි .....

    මෙහෙම ක්‍රමයක් ගැන දැනගෙන ඉන්දියේ නැහැ ගොඩක් ස්තුතියෝ දැනුවත් කලාට.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    cooltext732841684.png
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    මේ දේ කරන්න ගොඩක් වෙලාවට සර්පයින්ගෙන් ආරක්ෂා වෙන්න ලණුවේ භූමිතෙල් ගල කුඩාරම වටේට අදිනවා එතකොට සත්තු එනවා අඩුයි .....

    මේදේවල් නම් වටිනවා සැහෙන්න.
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    වටිනවා සහෝ....
    දෙයියෙක් නෙමේ දේවාලයක්.....
    මම ඔය ඇලි හත ගෙන අහල තියෙනව site එකක දෙකලත් තියෙනව උබ කියන සිතේ එකේ තම ඒ ඉන්නේ උබද දන්නේ නැ. ඇලි හත ගෙන ටිකක් කියපන්කො... මමත් මර අසාවෙන් ඉන්නේ ඇලි හත යන්න. උබව එකට සැහෙන්න වටිනවා. මට තව තොරතුරු ටිකක දියන්කෝ...
     

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    අපිත් ඇලි හත ගිහින්නම් නෑ විස්තර ටිකක් නම් දන්නවා ඇලි හත වතුර අඩු කාලෙට ඇලි දිගේ නගින්න පුළුවන්ලු නැත්නම් කැලෙන් යන්න පුළුවන් ලු උඩම කැම්ප් ගහන්න පුළුවන් කියල තිබුන කොහොම උනත් දැරණියගල ගමෙන් විස්තර දැනගෙන යන්න පුලුවන්නම් ගොඩක් හොදවෙවී අලුත් තත්වය දන්නේ නෙති නිසා..... ගියොත් ELAKIRI එකේ දාන්න...විස්තර එක්ක......
    වටිනවා සහෝ....
    දෙයියෙක් නෙමේ දේවාලයක්.....
    මම ඔය ඇලි හත ගෙන අහල තියෙනව site එකක දෙකලත් තියෙනව උබ කියන සිතේ එකේ තම ඒ ඉන්නේ උබද දන්නේ නැ. ඇලි හත ගෙන ටිකක් කියපන්කො... මමත් මර අසාවෙන් ඉන්නේ ඇලි හත යන්න. උබව එකට සැහෙන්න වටිනවා. මට තව තොරතුරු ටිකක දියන්කෝ...
     

    nuwan2u

    Member
    May 24, 2008
    39
    61
    0
    මේවගේ චාරිකාවක් travel sri lanka එකේ දැක්කේ නැතිනිසා දාන්න කියල හිතුනා මේකනම් ගොඩක් ලොකු දුෂ්කර චාරිකාවක් නෙවෙයි....

    දවස 2011 දෙසැම්බර් මස 23 වෙනිදින උදේ 3.00 විතර අපි ගාල්ලෙන් පිටත් උනා කොළඹ ට ඊට පස්සේ අපි අවිස්සාවේල්ලට ඇවිල්ල දැරණියගල ට බස් ඒකෙන ඇවිල්ලා දැරණියගල ටවුමෙන් භුඋමිතෙල් බෝතලයක් අරගත්තා දැරණියගල ඉදලා මලිම්බොඩට යන්න බස් නිතර නැහැ එනිසා ටිකක් ඉන්න උනා ... පාරනම් ගන්න දෙයක් නෑ කොහොම හරි මාලිම්බොඩට අවා එතන ඉදලා පයින් තමයි ගමන ඕනනම් ත්‍රි රෝද රථයක ඉහළ මලිම්බොඩට වෙනකම් යන්න පුළුවන් එතකොට වටේ ලස්සන බලන්න වෙන්නේ නෑ අපි ගියේ පයින් තමයි...


    405393_10150496897323805_1491854375_n.jpg
    395326_10150496897093805_471500559_n.jpg


    404326_10150496899598805_553104100_n.jpg

    මගසළකුණු කිහිපයක්.......
    402429_10150496862088805_1978617956_n.jpg
    405393_10150496897323805_1491854375_n.jpg


    යන්නට තියන පාර ......

    385439_10150496872773805_1003204892_n.jpg
    404326_10150496899598805_553104100_n.jpg

    මේ හරියේදී ඇලි හත පෙන්නේ වහින නිසා හරියට පින්තුර ගන්න බැරි උනා...
    374619_10150496900373805_1234355938_n.jpg

    402429_10150496862088805_1978617956_n.jpg

    ඔන්න දැන් තමයි අපේ ගමන අමාරු ටික ...... පටන් ගන්නේ....
    390122_10150496873048805_1908715978_n.jpg
    374619_10150496900373805_1234355938_n.jpg


    මුල්ම මග සලකුණ පන්දෙනිය ගග.....
    408787_10150496873518805_2051030_n.jpg

    390122_10150496873048805_1908715978_n.jpg

    බස්වල ඇවිල්ලා තියෙන අමාරුව යන්න හොදට නෑවා පැය දෙකක් විතර... දවල්ට කැම කාලා පිටත් උනා වෙලාව හවස 3.30 විතර .....
    383310_10150496870908805_1447100928_n.jpg

    408787_10150496873518805_2051030_n.jpg

    කුඩේල්ලන් එමටය......
    407127_10150496864133805_765553240_n.jpg
    383310_10150496870908805_1447100928_n.jpg


    හිතුවට වඩා ඉක්මනට කළුවර වැටුණා ..... ඒක නිසා අපි නැවතුනා....
    388625_10150496875753805_645018378_n.jpg
    379395_10150496863788805_430048467_n.jpg


    388625_10150496875753805_645018378_n.jpg


    අපේ රාත්‍රිය මෙහෙම තමයි ගෙවුනේ ...

    395454_10150496879078805_1969473865_n.jpg
    395454_10150496879078805_1969473865_n.jpg


    මේක මොකද්ද?????
    උදේ නම මේකේ විශේෂයක් පෙන්න තිබුනේ නෑ එත් රාත්‍රියේ නම් මේකේ පුදුම අලංකාරයක් තිබුනා... අපි මේ ගමන ගියේ දෙසැම්බර් 23 ,2011 එදවස අමාවක දවසක් මුළු කැලෙම කළුවර වැටුණා වැස්ස නිසා අපේ ගින්න රාත්‍රී 10 විතර වෙනකොට නිවුනා වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ ඒ නිසා කළුවරේ කථාකරකර හිටියේ ඔන්න ටික වෙලාවකින් කලාමැදිරි එළි වගේ පොලවේ හැම තැනම දිලිසෙන්න ගත්ත ... පුදුම ලස්සනක් මේ කියවන ඔයාලා සේරම වගේ ඇවරට්ර් ෆිල්ම් එක බලනන ඇතිනේ අන්න ඒවගේ තමයි එදා අපි දැක්ක පොලව පුදුම ලස්සනක් .... කොටු කැබලි දිරාපත් වෙලා ඒවා උඩ පොස්පරස් සහිත දිලීර හැදීලා ....
    401462_10150496876053805_857092826_n.jpg

    401462_10150496876053805_857092826_n.jpg

    උදේ තමයි දැක්කේ හරියටම කුඩාරම ගහල තියෙන්නේ කොතනද කියලා....

    375976_10150496876828805_1115784356_n.jpg
    397692_10150496876448805_1945599827_n.jpg


    අපේ අයට හොදට නින්ද ගිහින් තිබුනා .....

    401320_10150496878923805_615029163_n.jpg

    376014_10150496880123805_291210371_n.jpg

    ට්‍රිප් විතරක් ගියහම කන සමපෝෂ .....(කෑමේ අවුලක් නෙවෙයි මෙහෙම දවස ගණන කාලා .. එපා වෙලා ... )
    387302_10150496882333805_1056862390_n.jpg

    402518_10150496881313805_1042384176_n.jpg

    දෙවැනි දවස ඇරඹේ ... අතර මග....

    404818_10150496881988805_56057903_n.jpg
    404818_10150496881988805_56057903_n.jpg


    මේ හරියේදී අතරමං වෙනවා කියල කථාවක් තියනවලු හරියටම කියන්න දන්නේ නම නෑ ....

    402569_10150496884468805_431563900_n.jpg


    බයවෙන්න එපා මේ වගේ මග සලකුණු තියනවා...

    388805_10150496871058805_1125982554_n.jpg
    388805_10150496871058805_1125982554_n.jpg


    බට කැලේ හරියේදී තමයි මුලින්ම ශ්‍රී පදේ පෙන්නේ....

    408869_10150496884233805_1777479622_n.jpg

    408869_10150496884233805_1777479622_n.jpg

    අලි මග සලකුණු ඕනෑතරම් දකින්න පුළුවන් මොනවා උනත් ටිකක් අවදනෙන් ඉන්න....

    395745_10150496888283805_322223211_n.jpg

    395745_10150496888283805_322223211_n.jpg

    මේක තමයි කුරු ගග කියන්නේ මේක ප්‍රදාන මග සලකුනක් මෙතන පාරවල් දෙකක් පෙන්න පුළුවන් අපි කැලේ ඉදලා ගගට එනකොටම ඉදිරියෙන් පෙන්න තියනවා පාරක් වගේ ඒකෙනම් යන්න එපා ගග දිගේ ටිකක් උඩට යන්න එතකොට තමි හරි පර අහුවෙන්නේ....
    397706_10150496887173805_1189968808_n.jpg

    397706_10150496887173805_1189968808_n.jpg


    තව ටිකකින් කුරුවිට එරත්න පාරට වැටෙනවා....
    400848_10150496891083805_580272980_n.jpg

    400848_10150496891083805_580272980_n.jpg


    ඔන්න දැන් අපි ඉන්නේ කුරුවිට එරත්න පර හමුවෙන මංසන්දිය මෙතන ඉදලා අවුලක් නෑ .....

    389990_10150496891888805_1283961794_n.jpg

    389990_10150496891888805_1283961794_n.jpg

    ශ්‍රීපාදේට යන ප්‍රදාන පාරවල් පෙන විදියට ....



    ඉර සේවය බලන්න.......

    400777_10150496893233805_1084857399_n.jpg
    397355_10150496892423805_566277972_n.jpg


    මේවගේ ලස්සන ලංකාවේ වෙනකොහෙවත් මම දැකලා නෑ ......

    400777_10150496893233805_1084857399_n.jpg


    හැටන් පාරෙන් බැස්සා......
    397724_10150496893543805_1985313516_n.jpg