උඩවළවේ අලිගම

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
ලන්ඩනයේ ට්වයික්‍රොස් සතුන් වත්තේ ‘උඩවළවේ අලිගම’ පළමුවැනි සංවත්සරයට ආ ලන්ඩන් වැසියන් බොහෝ දෙනා පැවැසූයේ ශ්‍රී ලංකාවේ සිටින බව දැනුණු බවයි. රුපියල් 17 කෝටියක වියදමින් මේ අලිගම නිර්මාණය කැර ඇත්තේ ශ්‍රී ලංකා සත්වවේදියකු වන වසන්ත නුගේගොඩයි. සංවත්සර උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ බි‍්‍රතාන්‍ය අධ්‍යක්‍ෂ සන්ජික පෙරේරා දේශීය නැටුම් ගැයුම් හා වැයුම් ඇතුළත් උත්සවයක් සංවිධානය කෙළේය. එහි උඩවලවේ ආදර්ශ පාසලක්. කෝපි කඩයක්, ගණදෙවි කෝවිලක් හා කුඩා වැවක් නිර්මාණය කැර ඇත.
ලංකාදීප පුවත්පතෙන් උපුටගන්නලදී.

DSC00063.jpg


DSC00021.jpg


DSC00021-copy.jpg


DSC00027.jpg


DSC00029-copy.jpg


DSC00037.jpg


DSC000401.jpg


DSC00044.jpg


DSC00045.jpg


DSC00047.jpg


DSC00048.jpg


DSC00049.jpg


DSC00051.jpg


DSC00565.jpg


DSC00676.jpg


dscf2783-148280.jpg


IMG_4704.jpg


main-pix-DSC00557.jpg


link to the news item
http://www.lankadeepa.lk/index.php/articles/6320


 
  • Like
Reactions: uditha224