උඩැක්කි කෝළම - කුමාර තිරිමාදුර◄ (ලස්සන සින&#35

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    උඩැක්කි කෝළම - කුමාර තිරිමාදුර◄ (ලස්සන සින&#35

    මෙයා මේ සින්දුව කියන්නේ මෙයාගේ බිරිඳට...ඔයාලත් අහලම බලන්නකෝ නළුවෙක් වෙලත් මෙයා කියන මේ සින්දුවේ ලස්සන... :)
    මම ගරු කරන තවත් ආදරණීය නලුවෙක්. . කෙටියෙන් කිව්වොත් නලුකම ලේ වල තියෙන නලුවෙක්

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //

    උඩ භාගේ හන්ස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන...♪ ♫
    පස්චාත් භාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන...♪ ♫
    නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත් දෙන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සලකුනු පතුරන...♪ ♫
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන...♪ ♫
    අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන...♪ ♫
    තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫//

    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
    මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
    හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
    මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ ///

    බලලා උස්සලා යන්න හොදේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුමාර තිරිමාදුර මහත්තයා ගායකයෙක් වෙන්න ආපු ගමනෙදි තමා රඟපෑමට සම්බන්ධ වෙලා තියෙන්නෙ.. එයා සිංදු කරලා තියෙනවා.. ඒත් ඒවා වැඩිය ප්‍රසිද්ධ වෙලා නැහැ.. අත දෙන්න කවුරුවත් ඉඳලත් නැහැ.. නලුකමට බැහැලා තියෙන්නෙ ඒකයි.. හොඳ හැකියාවක් තියෙනවා.. ඒත් තිරිමාදුර මහත්තයගෙ රඟපෑමට තමා මං වැඩියක්ම කැමති..:yes:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කුමාර තිරිමාදුර මහත්තයා ගායකයෙක් වෙන්න ආපු ගමනෙදි තමා රඟපෑමට සම්බන්ධ වෙලා තියෙන්නෙ.. එයා සිංදු කරලා තියෙනවා.. ඒත් ඒවා වැඩිය ප්‍රසිද්ධ වෙලා නැහැ.. අත දෙන්න කවුරුවත් ඉඳලත් නැහැ.. නලුකමට බැහැලා තියෙන්නෙ ඒකයි.. හොඳ හැකියාවක් තියෙනවා.. ඒත් තිරිමාදුර මහත්තයගෙ රඟපෑමට තමා මං වැඩියක්ම කැමති..:yes:

    ow bro. lagadi giya Isuru Sangramya Drama eka ehema ara Amathiyage role eka niyameta kara eya. hareema lassanayi. Baluwe nadda ?
    :cool:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කෝරලේමහත්තයා;14815189 said:
    මගේ හිතගත්ත හොදම නළුවෙක් තමයි...මෙකත් බලල පොඩි ෆන් එකක් ගනිල්ල..:yes:

    onna Rape karala damma ubawa. +

    thanks thanks ha ha :yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ow bro. lagadi giya Isuru Sangramya Drama eka ehema ara Amathiyage role eka niyameta kara eya. hareema lassanayi. Baluwe nadda ?
    :cool:
    ඔය කියන්නෙ නාලන් මෙන්ඩිස් මහත්තයා කරපු ටෙලි නාට්‍යය ගැනද..? මට නම් සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලන්න වෙලාවක් නැහැ.. ඒ කතාවෙ සමහර කොටස් බලලා තියෙනවා.. තිරිමාදුර මහත්තයගෙ රඟපෑම් නම් අති විශිෂ්ඨයි මචං..:love: එයා රඟපාන මහ සමයම වේදිකා නාට්‍යයත් පට්ටයි..:yes:

    machan me "Kaduwela Srimath" band eka neda? me keyboard da neda ara priya, Anton jones, amaradwa, Damith asanka, Nihal nelson , Joli seeya, Deepal Silva wage voice walin sindu kiyala pod funny viode ekak daala tibbe ?
    හ්ම්.. ඔවු මචං.. ඒ වගේ නේද..