උඩැක්කි කෝළම - කුමාර තිරිමාදුර◄ (ලස්සන සින#
මෙයා මේ සින්දුව කියන්නේ මෙයාගේ බිරිඳට...ඔයාලත් අහලම බලන්නකෝ නළුවෙක් වෙලත් මෙයා කියන මේ සින්දුවේ ලස්සන...
මම ගරු කරන තවත් ආදරණීය නලුවෙක්. . කෙටියෙන් කිව්වොත් නලුකම ලේ වල තියෙන නලුවෙක්
දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන...♪ ♫
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම් දෙන...♪ ♫
හතර අතට කරක කරක හැම නෙතටම රින්ඟන...♪ ♫
මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ //
උඩ භාගේ හන්ස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන...♪ ♫
පස්චාත් භාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන...♪ ♫
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත් දෙන...♪ ♫
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫

මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫
පවුල් අවුල් වෙන්ට පවා පෙර සලකුනු පතුරන...♪ ♫
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන...♪ ♫
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන...♪ ♫
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම...♪ ♫//

මහරගමදි හම්බ උනේ මේ උඩැක්කි කෝළම...♪ ♫ ///
බලලා උස්සලා යන්න හොදේ..